අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!!

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට මචෝ...
    :):):)
    rep added
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කෝ බං රත්තරන් අර එනවා කියපු අලුත් පල්සර් එකයි, TVS ඇපාචි එකයි :baffled::baffled::baffled: මම මේ බයිසිකලයක් ගන්නේ නැතුව බලන් ඉන්නවා දෙකෙන් එකක් එනකන් :sorry::sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    PAtta Math gananwa ekak apu gaman

    ;)
    Thanx Machan

    (You must spread some Reputation around before giving it )
    :( mehema kiwama komada api rep denne ?? :(:(:(:no::no::no::baffled::oo::frown:

    ගත්ත ගමන් සාරි ගාඩ් එකයි,රොදේ වටේ ස්විම් ආම් එකේ හයිකරලා තියෙන මඩ කවරෙයි ගලවලා විසිකරපන්... පල්සරේ උනත් බයික් එකක් වෙන්නේ ඔය සරි ගාඩ් එක ගලවලා දැම්මහම
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරං no job


    අනේ ඔව් බන් මට දැන් රස්සාවක් නෑ.. ඉස්සරනම් උබේ අම්මව ඌරන්ට පැය ගානට විකුනලා කරලා කීයක් කීයක් හරි හොයාගත්තා.. උබ අර තාත්තා කියලා හිතන් ඉන්න තුන්කාලේ නානා ඒ ගෑනිවත් දක්කන් ගියාට පස්සේ දැන් එලකිරි එකේ හම්බවෙන රෙප් වලින් තමා තුන්වේල කාලා ඉන්නේ.....
     
    Last edited:

    SMD

    Active member
  • Oct 25, 2007
    913
    189
    43
    Nittambuwa / Brussels
    කාලෙකින් රත්තරන් bike ත්‍රෙඩ් එකක් දාලා. ත්‍රෙඩ් එකනම් පට්ටයි. ඒ උනාට මටනම් ජපන් bike තරම් වෙන එකක්වත් හරියන්නේ නෑ
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    එක පාරටම මේක පෙනුනේ නිකන් HeroHonda Glamour එකක් වගේ. Indian Bike වල Mono shock වල ඇති හොදක් නෑ මචන්. ගලක් වගේ. සිමෙන්ති කොට්ටයක් දාන්න ඕන පොඩ්ඩක් එබෙන්න. නැත්නම් 80Kg විතර එක්කෙනෙක් නගින්න ඕන. මේකේ කොහොම වේ විද දන්නේ නෑ. කොහොම උනත් Seat එක දැක්ක ගමන් මට පේන්නෙ හොඳ Back pain එකක්.
    කොහොම හරි අලුත් news එකට rep+