bus kiyanne agamak ayyeMalli kohomada school wada.. home work iwara karalada mey wage bus thread danne..
උබලට ඔය කස්ටම් වැඩ දාන වාහන සෙට්ද? Upgrade කරන එක නෙවෙයි. මටනම් බයික් එකක හෝන් එක, සයිලන්සර් සවුන්ඩ් වෙනස් කරන එකේ ඉඳන් පේන්ඩ බෑ.
matath penna ba banඋබලට ඔය කස්ටම් වැඩ දාන වාහන සෙට්ද? Upgrade කරන එක නෙවෙයි. මටනම් බයික් එකක හෝන් එක, සයිලන්සර් සවුන්ඩ් වෙනස් කරන එකේ ඉඳන් පේන්ඩ බෑ.
උබලට ඔය කස්ටම් වැඩ දාන වාහන සෙට්ද? Upgrade කරන එක නෙවෙයි. මටනම් බයික් එකක හෝන් එක, සයිලන්සර් සවුන්ඩ් වෙනස් කරන එකේ ඉඳන් පේන්ඩ බෑ.
වහ නැද්ද වහAasama waaahane aasama channal eken![]()
eka hithata waduna broAasama waaahane aasama channal eken![]()
dan ban iskola walin trip yanna hoyanne oya wage decoration karala athule light dapu bus witharaluඔය යටින් නම්බරේ දාන්නෙ චාරිකා සදහා විමසන්න කියල.
එලකිරි එකෙත් ඉන්නවද ඔය බස් බුක් කරගන ට්‍රිප් ගිය අය? එහෙම යන්නෙ මොන වගෙ තැන් වලද බන්. වන්දනා ගමන් නම් වෙන්න බෑ මොකද අතුලෙ night club එකක් වගේනෙ. කොහොමද ගාස්තු එහෙම? අත්දැකීම් ටික ලියාගන යමුකො.
මෙහෙම අහන්නෙ මට යන්න වුවමනා නිසා නෙමෙයි.