අලුත්ම කුඹියෝ VIP බස් එක 😍 😍 😍

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    1690530300425.jpeg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,822
    9,961
    113
    උබලට ඔය කස්ටම් වැඩ දාන වාහන සෙට්ද? Upgrade කරන එක නෙවෙයි. මටනම් බයික් එකක හෝන් එක, සයිලන්සර් සවුන්ඩ් වෙනස් කරන එකේ ඉඳන් පේන්ඩ බෑ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,124
    9,974
    113
    උබලට ඔය කස්ටම් වැඩ දාන වාහන සෙට්ද? Upgrade කරන එක නෙවෙයි. මටනම් බයික් එකක හෝන් එක, සයිලන්සර් සවුන්ඩ් වෙනස් කරන එකේ ඉඳන් පේන්ඩ බෑ.
    spongebob-worship.gif
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උබලට ඔය කස්ටම් වැඩ දාන වාහන සෙට්ද? Upgrade කරන එක නෙවෙයි. මටනම් බයික් එකක හෝන් එක, සයිලන්සර් සවුන්ඩ් වෙනස් කරන එකේ ඉඳන් පේන්ඩ බෑ.
    matath penna ba ban
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    උබලට ඔය කස්ටම් වැඩ දාන වාහන සෙට්ද? Upgrade කරන එක නෙවෙයි. මටනම් බයික් එකක හෝන් එක, සයිලන්සර් සවුන්ඩ් වෙනස් කරන එකේ ඉඳන් පේන්ඩ බෑ.

    Me too man,

    This menace spreads to even higher end vehicles.

    Prado 150, Land cruiser V8

    Fake Mufflers , VIP Lights,
    stupid steering wheel covers, Seat covers , stickers ,
    Replace Front Shell with stupid ass wannabe Lexus shell, fake badges

    https://www.facebook.com/marketplac...wse_serp:5e9f961f-f46a-4cac-aa7e-ef070a5fe5d8

    https://www.facebook.com/marketplac...place_top_picks&referral_story_type=top_picks

    https://www.facebook.com/marketplac...wse_serp:5e9f961f-f46a-4cac-aa7e-ef070a5fe5d8
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඔය යටින් නම්බරේ දාන්නෙ චාරිකා සදහා විමසන්න කියල.
    එලකිරි එකෙත් ඉන්නවද ඔය බස් බුක් කරගන ට්‍රිප් ගිය අය? එහෙම යන්නෙ මොන වගෙ තැන් වලද බන්. වන්දනා ගමන් නම් වෙන්න බෑ මොකද අතුලෙ night club එකක් වගේනෙ. කොහොමද ගාස්තු එහෙම? අත්දැකීම් ටික ලියාගන යමුකො.

    මෙහෙම අහන්නෙ මට යන්න වුවමනා නිසා නෙමෙයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඔය යටින් නම්බරේ දාන්නෙ චාරිකා සදහා විමසන්න කියල.
    එලකිරි එකෙත් ඉන්නවද ඔය බස් බුක් කරගන ට්‍රිප් ගිය අය? එහෙම යන්නෙ මොන වගෙ තැන් වලද බන්. වන්දනා ගමන් නම් වෙන්න බෑ මොකද අතුලෙ night club එකක් වගේනෙ. කොහොමද ගාස්තු එහෙම? අත්දැකීම් ටික ලියාගන යමුකො.

    මෙහෙම අහන්නෙ මට යන්න වුවමනා නිසා නෙමෙයි.
    dan ban iskola walin trip yanna hoyanne oya wage decoration karala athule light dapu bus witharalu