අලුත්ම කෙසෙල් කපන ගැජට් එක ...?

අලුත්ම කෙසෙල් කපන ගැජට් එක ...?

482190_540433459324899_1166426287_n.jpg


නිර්මානකරු ගල්ගමුවේ පාසල් ශිෂ්‍යයෙක්.මේක කෙසෙල් ඇවරි කපන උපකරනයක්..සාමාන්‍ය පිහියකින් කෙසෙල් ඇවරියක් කපද්දි අහල පහල තියෙන ඇවරි වල පිහිය වැදිලා තුවාල වෙන එක නවත්තන්න පුළුවන් විදියේ ගැජට් එකක් තමයි මේ.
 
Last edited:

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113


    ඔන්න මචෝ ත්‍රෙඩ් එකටම දැම්මා:yes: ස්තුතියි ශෙයර් කරාට:yes::D