අලුත්ම කෙසෙල් කපන ගැජට් එක ...?
නිර්මානකරු ගල්ගමුවේ පාසල් ශිෂ්‍යයෙක්.මේක කෙසෙල් ඇවරි කපන උපකරනයක්..සාමාන්‍ය පිහියකින් කෙසෙල් ඇවරියක් කපද්දි අහල පහල තියෙන ඇවරි වල පිහිය වැදිලා තුවාල වෙන එක නවත්තන්න පුළුවන් විදියේ ගැජට් එකක් තමයි මේ.

Last edited:
ස්තුතියි ශෙයර් කරාට