අලුත්ම චේගුවේරා දිනපොත

cheguvera

Member
Mar 17, 2011
67
12
0
අලුත්ම චේගුවේරා දිනපොත


අලුත්ම චේගුවේරා දිනපොත

Uploaded by admin Harshi C. Perera, worldview 8:27 PM



අජන්ටිනාවේ උපන් විප්ලවාදියකු වූ එනස්ටෝ චේගුවේරා ගේ ප්‍රසිද්ද නොකළ දිනපොත දැන් කියුබාවේ ප්‍රසිද්දියට පත්කොට ඇත.

සංස්කරණය නොකළ ඔහු ලියන ලද දේ ප්‍රසිද්ද කිරීමට තමන් තීරණය කල බව ඔහුගේ වැන්දබුව වන අලේද මාච් පවසා තිබේ.

පාටකයින් චේ ගුවේර ගැන ඔහු සිටි සබැ සුවරුපයෙන්ම දැනගැනීමට අවශ්‍ය බව ඇය පැවසුවාය.

මෙම දින පොත සටන්කාමියගේ තෙවසරක ගරිල්ලා මෙහෙයුම අනාවරණය කර ඇත. එම ගරිල්ලා මෙහෙයුමේ ප්‍රතිපලය ලෙස ජෙනරාල් බැටිස්ටා බලයෙන් පහ කිරීමත් ඒ වෙනුවට ෆිදෙල් කස්ට්රෝ බලයේ පිහිටුවීමත් සිදු විය.

ප්‍රකාෂකයින්ට අනුව වෛද්‍යවරයකු ලෙස පුහුණුව ලැබූ චේගේ අත් අකුරු තෝරා ගැනීම වඩාත් බැරෑරුම් කාර්යක් වූ බැවින් දිනපොත සැකසීමට දීර්ග කාලයක් ගතවී ඇත.

මෙහි කියුබාව එහි සංස්කෘතිය, අනන්‍යතාවය සහ දේශපාලන සන්දර්බය පිළිබද චේ ගේ හැගීම් ඉස්මතු කර දක්වා තිබේ.

1968 දී බොලිවියාව පිළිබද ඔහුගේ දිනපොත ප්‍රසිද්දවූ අතර එය වාර ගණනාවකදී නැවත නැවතත් මුද්‍රණය කරනු ලැබිණි.

හෙතෙම වයස අවුරුදු 23 දී ලතින් ඇමෙරිකාව වෙත කරන ලද සංචාරයන් පිළිබද වූ යතුරුපැදි දිනපොත් සදහා දැඩි වාණිජ ඉල්ලුමක් තිබු අතර එය සාර්ථක ච්ත්රපටියකටද නැගිණි.

 

cheguvera

Member
Mar 17, 2011
67
12
0
Vladimir+Lenin+y+I%C3%B3sif+Stalin.+Marzo+1919.jpg