අලුත්ම ටූල්බාර් ඩික්ෂණරිය... මගේ වැඩක්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බකුනා;14330822 said:
    .net framework 2.0 install තමයි අවුල..hama windows version ekakama aulak nathiwa duwanna hadanna ona :rolleyes: වී බී 6 වලින් හදපන් කමක් නෑ.. Creater Name Details okkoma umbe details dapan;)

    window eka always top honde

    vb6 project source mediafire up කරල දියන් ටක් ගාල එහෙනම්.. එඩිට් පාරක් දාල දෙන්න එහෙනම්.. kb ගානයි නෙ..
    දැම්ම කරල දෙන්න ;)
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    vb6 project source mediafire up කරල දියන් ටක් ගාල එහෙනම්.. එඩිට් පාරක් දාල දෙන්න එහෙනම්.. kb ගානයි නෙ..
    දැම්ම කරල දෙන්න ;)

    අනේ මචං සෝස් එක නෑනෙ මගේ හාර්ඩ් එක ගියා.. :baffled::baffled::baffled:

    උබට ඉඩ තියන වෙලාවක කරල දියං'

    default browser eken link ekak load karanne

    Code:
    Declare Function ShellExecuteA Lib "shell32.dll" ( _     ByVal hWnd As IntPtr, _     ByVal lpOperation As String, _     ByVal lpFile As String, _     ByVal lpParameters As String, _     ByVal lpDirectory As String, _     ByVal nShowCmd As Integer) As IntPtr  ShellExecuteA(Me.Handle, "open", "http://answerlk.com/search.php?word=", "", "", 4)

    mekada koheda. text box eke text eka url eke agata .. UNIcode eka support karannath ona
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බකුනා;14331021 said:

    ආ.. එල එල බං..
    vb6 වලින් නිසාද දන්නෙ නෑ උනිකෝඩ් අවුල එන්නෙ.. මම බලන්නම්
    1.gif
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මචන් උබේ web host එක මොකක්ද මචන්? මගේ පොඩි සයිට් කෑල්ලක් දාගන්න බැරිවේද? :D
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    මචන් උබේ web host එක මොකක්ද මචන්? මගේ පොඩි සයිට් කෑල්ලක් දාගන්න බැරිවේද? :D

    mage wena site duwanne VPS ekaka.. meka Free hosting ekak ekath mage yaluwekge..

    www.acidlk.com - 10gb disk life time free

    UNLIMITED ewa 1900 ta aran dennam . 1 year:yes:
     
    Last edited:

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    ආ.. එල එල බං..
    vb6 වලින් නිසාද දන්නෙ නෑ උනිකෝඩ් අවුල එන්නෙ.. මම බලන්නම්
    1.gif

    hmm. mama issara VB kala. dannam Efa wela:P DOT NET lassanai Code Wenas ne..:rolleyes:

    dan PHP study karanawa..

    umbe virus gaurd 1tath Website ekak haduwanam Hari.. Nagala yay
    1.gif
     
    Last edited:

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    බකුනා;14331098 said:
    mage wena site duwanne VPS ekaka.. meka Free hosting ekak ekath mage yaluwekge..

    www.acidlk.com - 10gb disk life time free

    UNLIMITED ewa 1900 ta aran dennam . 1 year:yes:

    ඌ මහ පර බල්ලෙක්නෙ යකෝ ‍free web hosting එකක් අරගෙන සල්ලි වලට විකුනන එක කැත වැඩක් නෙ බන්...:angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බකුනා;14331131 said:
    hmm. mama issara VB kala. dannam Efa wela:P DOT NET lassanai Code Wenas ne..:rolleyes:

    dan PHP study karanawa..

    umbe virus gaurd 1tath Website ekak haduwanam Hari.. Nagala yay
    1.gif

    නැගල ගිහිල්ලම එපා වෙලා බං :rofl:

    මචං vb6 unicode support කරන්නෙ නෑ.. ජිල්මාට් එකක් දාල හදාගන්නත් පොඩි කට්ටක් කන්න වෙනව.. ගොඩක් එවුන් windows 7 නිසා.. ගහමු බං .net වලින්.. ;)