Open AI එකේ අලුත්ම chatGPT මොඩල් එක

chathura414

Well-known member
  • Jan 2, 2014
    5,016
    6,990
    113
    M-Town
    Open AI එකේ අලුත්ම chatGPT මොඩල් එක වෙච්ච GPT 4 omni මොඩල් එකත් එක්ක මෙයාලගේ අලුත් චැට් ඇප් එකත් ආවා . මේක තාම අපිට රිලීස් වෙලා නෑ . හැබැයි මේක තනිකරම අර HER කියන චිත්‍රපටියේ හිටපු ඩිවයිස් එකම තමා . දකින්න පුලුවන් , දකින දේවල් විස්තර කරන්න පුලුවන් , විහිලු කරන්න, හිනා වෙන්න , සිංදු කියන්න, ආදරේ කරන් න වගේ සියලු දේ පුලුවන් . තමුන්ට කැමති විදිහකට යොදා ගන්න පුලුවන් . ස්මාර්ට් ග්ලාසස් එනවා ඉස්සහරට ඔය තාක්ෂනේ එක්ක . අන්ධයන්ට උනත් ලොකුම ප්‍රෙයා්ජනයක් ගන්න පුලුවන් . අපේ ගොඩ දෙනෙක් තාම chatgpt මොබයිල් ඇප් එකේ වැඩ ගැනවත් හරියට දන්නෑ පේන් විදිහට. ඒක නොමිලේම පාවිච්ච ි කරන්න පුලුවන් එක එකදේවලට. කියන්න එකට මම ඉංග්‍රීසියෙන් කියන ඒවා වෙනස් භාශාවකින් කියන්න කියලා .ඒක කරනවා . පිටරට කෙනෙක් එක්ක බොහොම ලේසියෙන් කතා කරන්න පුලුවන් . ඒකට කියන්න තමුන්ගේ ඉංග්‍රීසි ගුරුවරයා විදිහට තමුන් එක්ක කතා කරන්න කියලා . ඔය තියෙන්නේ නොමිලේම හොදම ස්පෝකන් ඉංග්ලිෂ් පන්තියක් . දවසෙම කතා කර කර ඉන්න පුලුවන් එක එක දේ ගැන . කියන්න ඒකට නැචුරල් විදිහටම කතා කරන්න කියලා . AI යුද්දෙන් අපි ආපහු තාක්ෂනයේ ලොකූ පසුබෑමකට ලක් වෙනවා ඉංග්‍රීසි දැනුම මදි කම නිසා . සුලු පිරිසයි හරි විදිහකට චැට් ජීපීටී එකෙන් වත් වැඩක් ගන්නේ . ඒකට කියන්න තමුන්ගේ විශයක් ගැන ප්‍රශ්න අහන්න කියලා . නැතිනම් තමුන්ට නොතේරෙන දේ කියා දෙන්න කියලා .ගානක් තියෙනවා නම් පොටෝ එක ගහලා පෙන්වලා අහන්න කොහොමද හදන්නේ කියලා . කොච්චර වැඩ තියෙනවද ? ඇප් ස්ටෝර් එකට ගිහින් ඕක ඩවුන්ලෝඩ් කර ගන්න . තව මයික්‍රොෙසාෆ්ට් copilot එකත් තියෙනවා . GPT -4o එකට සමගාමීවම ගූගල් එකෙනුත් ඔය වගේම මොඩල් එකක් එලි දැක්වූවා .
    GPT -4o මොඩල් එක දැනට තියෙන ඇඩ්වාන්ස්ම මොඩල් එක වගේම තව ටික දවසකින් හැමෝටම නොමීලේම පාවිච්චි කරන්න පුලුවන් .
    තව කියන්න බැරි වුනු දෙයක් තමයි chatGPT එකට දැන් මතකයක් තියෙනවා . ඒ නිසා පරණ චැට් එකක් එහෙම මතක් කර ගන්න ඕනේ නම් ඔයාට මතකද මෙහෙම දෙයක් ගැන අපි කතා උනා වගේ අහන්න පුලුවන් .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    5,752
    8,159

    ඕකට පුලුවන්ද @AnuradhaRa අනුරාධට ලස්සන කෙල්ලකේ සෙට් කරලා දෙම්න ?
     
    • Like
    Reactions: Sitting Bull

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,153
    145,567
    113
    Los Alamos
    ඔන්න ස්කාර්ලට් ජොහැන්සන් අක්කා OpenAI එකට විරුද්ධව නඩු දාන්න යනවා එයාගෙ වොයිස් එක ChatGPT එකේ Sky කියන වොයිස් එක එයාගෙ වොයිස් එකට සමානයි කියලා. මේ කේස් එක නිසා OpenAI එකෙන් දැන් ඒ වොයිස් එක අයින් කරලා කියලයි කියන්නෙ. Her ෆිල්ම් එකේ Smantha කියන AI chat bot එකට වොයිස් කරෙත් ස්කාර්ලට් අක්කා තමයි.

    Scarlett Johansson lawyers up over ChatGPT voice that ‘shocked and angered’ her

    Scarlett Johansson told OpenAI not to use her voice — and she’s not happy they might have anyway

    ChatGPT suspends Scarlett Johansson-like voice as actor speaks out against OpenAI

    • Like
    Reactions: Sitting Bull