අලුත්ම ටෙක්නොලජි ATM මැෂින් එක

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙයාගෙ ගල් කොරියෙන් තමයි කලම්බො පොර්ට් සවුත් ටර්මිනල් එක හදන්න ගල් ගෙනිච්චෙ,,,, වාද්දුවට ගෙනිහින් එතනින් මූදෙන් ගෙනිච්චා, ට්‍රෙන් එකෙ ගිය උන් දැකලා ඇති නෙ..

    ඊට අමතරව මුන්නැහෙ තමයි මාතර අදිවෙගෙ හදන්න - ගල් - පස් - මැන්පවර් සප්ලයි කලෙ, එ කාලෙ රත්තරන්ලා- රාජිතලා අත දරුවො...

    හිතාගනිල්ලා වත්කම..
     

    Daminduwa

    Well-known member
  • homagama outlet1 ru50ta unge chocolate drink1 tibba a kale bonawa api.dan nam tiyeda danne ne thaama...
    thawama thiyenawa. 50 ta nm hambena ekak nehe. Issara Thirstan eka gaawa outlet eketh thibba. Mn hithanne eka nm dan closed. 5th lane eke ( Ranil ge gedara thiyena road eke ) Upalita aithi geyak thibba dan eke aithi karaya Upalige driver kiyala mn ahala thiyenawa