අද ATM එකෙන් සල්ලි ගන්න ගිය වෙලාවෙ

AnuradhaRa

Well-known member
  • මට කලින් අක්ක කෙනෙක් හිටිය.
    එයාගෙ වැඩේ කරගෙන දොර ඇරගෙන ගියා
    මම ඇතුලට යන්න හදනකොටම දැක්ක ATM එකෙන් ටී ගාල සද්දයක් එනව. මම තිරේ දිහා බැලුවම, ඔබේ මුදල් ඉවත් කරගන්න කියල වැටිල
    අම්මටසිරි බලනකොට සල්ලි එළියට ඇවිල්ල අර අක්ක යන්න යනව
    සමහර ATM මැෂින් වලින් කාඩ් එක ගත්තට පස්සෙ තමා සල්ලි එන්නෙ.
    මෙයා හිතන්න ඇති සල්ලි නෑ කියල..
    මම ටක් ගාල කතා කරල සල්ලි ටික ගන්න කිව්ව

    මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සොච්චමෙන් ජීවත් වෙන්නෙත් හරි අමාරුවෙන්

    තියෙන ටිකත් ඔහොම නැතිවෙනව කියන්නෙ හරි පව් ඉතිං...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,580
    5,953
    113
    හෝම් ස්වීට් හෝම්
    Serious Donald Trump GIF by Bombay Softwares
     

    AnuradhaRa

    Well-known member
  • උඹ අතට ගන්නේ නැතුව එයාට කියන්නෙත් නැතුව බලන් හිටියොත් ඕක ඇතුලට යනවනේ. ඊට පස්සේ අරයගෙ අකවුන්ට් එකෙන් ගාන අඩුවෙන්නේ නෑනේ? 🤔
    අඩේ එහෙමද
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සොච්චමෙන් ජීවත් වෙන්නෙත් හරි අමාරුවෙන්
    තො මොනවද පකෝ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ගැන දන්නේ?

    තො දන්නේ කවුරු හරි එහෙම හොයන ඒවායින් පිනට බත් ගිලිනනේ කුක්කු උල් වෙනකං

    Kari gothaya බොරු gothanawa
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    තො මොනවද පකෝ දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි ගැන දන්නේ?

    තො දන්නේ කවුරු හරි එහෙම හොයන ඒවායින් පිනට බත් ගිලිනනේ කුක්කු උල් වෙනකං

    Kari gothaya බොරු gothanawa
    උඹ ඉතින් අම්මව විකුණන් කාල ජීවත් වෙන වේසිගෙ පුතෙක්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,954
    15,402
    113
    35
    Spain
    මහජන බැංකුවේ ATM එකෙන් තමයි මේක කරන්නෙ. ඕක අමතක වුනාම මාත් සමහර වෙලාවට කල්පනා කරනවා මොකද සල්ලි ආවේ නැත්තේ කියල.
     

    AnuradhaRa

    Well-known member
  • මහජන බැංකුවේ ATM එකෙන් තමයි මේක කරන්නෙ. ඕක අමතක වුනාම මාත් සමහර වෙලාවට කල්පනා කරනවා මොකද සල්ලි ආවේ නැත්තේ කියල.
    අන්න හරි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,049
    8,386
    113
    Kotahena
    උඹ ඉතින් අම්මව විකුණන් කාල ජීවත් වෙන වේසිගෙ පුතෙක්නේ
    තො අනික් ponnaya. තො මොනවද ponnayo ගැණු ගැන දන්නෙ. 5 star නැතුව නගින් නැති eka :LOL:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,622
    6,181
    113
    මට කලින් අක්ක කෙනෙක් හිටිය.
    එයාගෙ වැඩේ කරගෙන දොර ඇරගෙන ගියා
    මම ඇතුලට යන්න හදනකොටම දැක්ක ATM එකෙන් ටී ගාල සද්දයක් එනව. මම තිරේ දිහා බැලුවම, ඔබේ මුදල් ඉවත් කරගන්න කියල වැටිල
    අම්මටසිරි බලනකොට සල්ලි එළියට ඇවිල්ල අර අක්ක යන්න යනව
    සමහර ATM මැෂින් වලින් කාඩ් එක ගත්තට පස්සෙ තමා සල්ලි එන්නෙ.
    මෙයා හිතන්න ඇති සල්ලි නෑ කියල..
    මම ටක් ගාල කතා කරල සල්ලි ටික ගන්න කිව්ව

    මිනිස්සු දුක් මහන්සියෙන් හම්බකරන සොච්චමෙන් ජීවත් වෙන්නෙත් හරි අමාරුවෙන්

    තියෙන ටිකත් ඔහොම නැතිවෙනව කියන්නෙ හරි පව් ඉතිං...
    අක්කා සල්ලි ටික අමතක වෙලා යන්න හදනකොටම අනුරාධට ආවේ මරු අයිඩියා එකක්. අක්කව නිකන්ම නවත්තනවට වඩා, පොඩි 'සප්‍රයිස්' එකක් දෙන්න හිතාගෙන අනුරාධ තමන්ගේ සාක්කුවේ තිබ්බ රුපියල් දහයකුත් බිමට අතෑරියා..

    අක්කේ... ඔය සල්ලි වගයක් වැටුණා නේද?' අනුරාධ හරිම අහිංසක විදිහට ඇහුවා.

    අක්කත් ඉතින් සල්ලි කිව්වම හැරිලා බැලුවා. 'අයියෝ ඔව්නේ' කියලා අක්කා බිමට නැවුණා විතරයි... සර්ප්‍රයිස්! අනුරාධට අක්කා ගත්ත සල්ලිවලට වඩා ලොකු දෙයක් පෙනුණා. අක්කා ඇඳගෙන හිටපු ජීන්ස් එක ටිකක් පහත් වුණාද, නැත්නම් අනුරාධගේ ඇස් දෙක 'සූම්' (Zoom) වුණාද දන්නෙ නැහැ, එයාට පෙනුණේ අක්කාගේ අර 'පැන්ටි' එකේ පාටයි, ලේස් පටියයි!

    අනුරාධ ඒ වෙලාවේ හිතුවේ

    ෂා... ATM එකෙන් සල්ලිත් ආවා, අක්කාගෙන් සප්ලිමන්ටරි ෂෝ එකකුත් ලැබුණා! අද නම් අනුරාධගේ අපල ඔක්කොම ඉවරයි වගේ
    අක්කා සල්ලිත් අරන් 'තෑන්ක්ස් මල්ලි' කියලා හිනාවෙලා යන්න ගියා. අනුරාධ තාම එතන... ATM එක දිහා නෙවෙයි, අක්කා ගිය පැත්ත දිහා බලාගෙන ඉන්නවා 'ටී' ගාලා තව සද්දයක් ඇහෙයිද කියලා!"
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,452
    1
    62,174
    113
    Mother Earth
    පසුව මුදල් රැගෙන යනවිට අනුරාධ අක්කාට ඇසෙන පරිදි සින්දුවක් ගායනා කරන්නට විය. ඔහු තාලයට මෙසේ කියන්නට විය.
    "අක්කෙ අක්කෙ අර බලන්නකෝ..
    වැස්සක් නොවැ එන්නේ..
    හෝ හෝ හෝ ගා ගෙන එන්නේ..
    හනික ගෙදර යමුකෝ.." කියමින් අක්කා දෙස බලා ඔහු අතේ ගසන්නට විය. 🤷‍♂️