අලුත්ම තත්වය !!!

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    461088416_2439014556293245_4113891735894715027_n.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුවරජතුමාට කයිට්ස් වගේ රටින් එපිට දූපතක්වක් වත් නැද්ද? 🤔😭😭
    මහ බලු යක්කු 🤢🤮

    පොහොට්ටුවේ පාටින් වැවු ටිකවත් ලකුණුකරපං. සාටක නාකියා මේක දැක්කොත් හොග් ගාල යයි. 😭
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,618
    1
    5,916
    113
    මෙක ඇත්ත, සාක්ෂරතාවයෙන් අඩු ප්‍රතිශතය 42.3%
     
    • Like
    Reactions: neo7x

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    2015 ඔහොම කිව්වම ඔය සහෝදරවරුම කිව්වා ජාතිවදය අවුස්සන්න එපා. ඒ අයත් අපේම මිනිස්සු කියල 😂
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    යුවරජතුමාට කයිට්ස් වගේ රටින් එපිට දූපතක්වක් වත් නැද්ද? 🤔😭😭
    මහ බලු යක්කු 🤢🤮

    පොහොට්ටුවේ පාටින් වැවු ටිකවත් ලකුණුකරපං. නාකියා මේක දැක්කොත් හොග් ගාල යයි. 😭
    nakiya illuwe sajith paraddanna misak dinanna nemei
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,141
    24,748
    113
    tracing Geo-location.. ... ...
    දැන් ඉතින් brain power එක බලන්නත් එපැයි..

    ඇයි බං ලංකාවේ උන්ට මෙච්චර හීනමානේ? ෆේස්බුක් එකෙත් හැමතැනම දිනුව උන්ගේ මොලේ ගැනයි පැරදුන උන්ගේ මෝඩකම ගැනයි තමයි හෑල්ල දැන් දවස් ගානක් යනකම්..

    පොඩ්ඩක් ඉවසලා හිටපල්ලා.. අනුර කරලා පෙන්නුවට පස්සේ ආඩම්බර වෙයන්..
    නැත්නම් ගෝඨාට චිත්‍ර ඇන්ද වගේ පුකෙ ඇඟිල්ල ගහන් ඉන්න වෙයි මාස කීපයක් යද්දී..

    එතකොට අනිත් උන් පුක පෙන්නනවා මේ වගේම.. ඒ cycle එකේ ඉවරයක් නෑ ඉතින්..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,690
    8,909
    113
    ulan bator
    පක තමයි!

    වාමාන්සික චන්ද කවදාවත් මාරු වෙන්නෙ නැ. මාරු උනත් ඉතා කුඩා කොටසක්.
    ස්‍රී ලන්කා නිදහ්ස් පක්සෙ වාමාන්සික චන්ද තමයි රාජපක්සලා ගාව තියෙන්නෙ. එ ගොඩ කවදාවත් දක්සිනාන්සික යූ-එන්-පි එකට මාරු වෙන්නෙ නැහැ.
    එයාල නෙක්ස් බෙස්ට් තින්ග් එකට මාරු වෙනවා. මෙ වෙලාවෙ රාජපක්සලා රට කැවා කියල සමාජ ගත කරලා එ චන්ද ගොඩ මාලිගාවට මාරු වෙනවා.
    චන්දෙ දිපු උන් දන්නෙත් නැ මොකද කලෙ කියල. උන් දන්නෙ උන්ගෙ සිස්ටම් එකෙ එකෙක්ට දුප්පතාගෙ හිතවතෙක්ට - රට විකුනන්නෙ නැති එකෙක්ට චන්දෙ දුන්නා කියල.
    මෙවා ෆුල් සයිකලොජි. මම දන්න සියලු දෙනා රාජපක්ස කදවුරෙන් මාරු උන අය. පරන හාර්ඩ් කොර් ජෙප්පො කොහොමත් ජෙප්පො.
    මෙක ගැන තෙරුම් ගන්න 1956 චන්දෙ ඉදන් රටෙ ජනගහනය වැඩි විම එක්ක වාමාන්සික චන්ද වෙනස් වීම ගැන බලන්න. 1982දිත් කොබ්බැකව්ඩුවට චන්ද මිලියන 2.5 වැටෙනවා. එ කාලෙ ජනගහනය වගෙ දැන් දෙගුනෙයක් මෙ රට ජනගහනය. එ වගෙම මෙ පාර මාලිගාව චන්ද ලස්ස 55ක් ගන්නවා. චන්ද වැඩි වෙලාද් , ඉතා සුලු පිරිසක්. වාමාන්සික ව්යාපාරජ ජෙ ආර් සමතලා කරපු 1982දිත් 39.07% චන්ද කොබ්බැකඩුවට වැටෙනවා.
    මෙ වෙද්ඩි මාලිගාව එකෙන් යන්තම් 3.2% වැඩි කරන් ඉන්නවා. අවුරුදු 42කට ප්‍රගතියක් තියෙද?
    පක්සෙයක් වශයෙන් ඔව්. එත් වාමාන්සික චන්ද වැඩි වෙලා නැති තරම්!
    1956 චන්දෙදි බන්ඩාරනායකෙගෙ මහජන පෙරමුන ගන්නෙත් 39% ! එන් එම් ගෙ සමසමාජෙ 10% ගන්නවා. වමෙ එකතුව 49%
    උබල කොහොම කීවත් කැපුවත් කොල - කැපුවත් නිල් තමයි!


    1727011032746.jpeg