අලුත්ම~තාලේ~සපත්තුව..........
යාලුවනේ... මෙන්න අලුත්ම විලාසිතාවේ සපත්තුවක්.
මේක හදාලා තියෙන්නේ ඉවත දාන පරිගණක motherboard වලින් සහ පරිගණක උපාංග වලින් කියලා තමයි සදහන් වෙන්නේ.
බලන්නකෝ........ නිර්මාණකරුවාගේ මහන්සිය හා නිර්මාණයේ අපුර්ත්වය කොහොමද කියලා....

Nice one! 