අලුත්ම පැත්තක පදිංචි වෙන්න

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    උබ එකකින් බේරෙන්ට කියලා මාරු උනා කියල නැති ප්‍රශ්න ඇති වෙව්. ඔන්න ඔය දන්න පැත්තේම ඉදාහන් බන්
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Ehema awulk naa bn..

    Uba paduwe inna dial ekak nam kisi awulk na..bayya wage anith minissu ekka kayyata yanawa nam awul..

    Neighborhood eka balapan...decent, wall bound gewal nam shape..paduwe inna puluwan..

    Awuruddata, Christmas ekata monawa hari neighbors lata deepan...pare dakkama hina weyan... hadissiyakata katha karanna level ekata asraya karapan..

    Kisi awulk na..dan oya kawuruth nodanna ratawal wala pawaa yanne...oka mokakda..

    Math aluthen geyak aran padinchiyata awa dan awuruddak wage athi..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,824
    21,144
    113
    adala nene
    කැමති වෙලාවක සත්තු බලන්නත් පුළුවන් :love2: :yes:
    සෙනසුරාදා ඉරිදාවක ගිහින් බලපන්කො සෙනග, පොඩි පගයො පිරිල 🙄🥴🥲
     
    • Wow
    Reactions: NRTG

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තමන්ගේ පාඩුවේ ඉන්නවානම් කිසිම පර්ශ්නයක් නැතුව ඉන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG