අලුත්ම පැත්තක පදිංචි වෙන්න

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කොට්ටාවෙත් අඩු කුලේ පැති තියෙනවා ගෙයක් ගන්න කලින් බලපන් ජිවත් වෙන මිනිස්සු කව්ද කියලා ?
    ඉස්සරාට එන්න තියෙන ප්‍රොජෙට් මොනාද ?
    දැන් ඉන්න වුන් විකුනන්නේ ඇයි ?
    කානු කොහොමද ? කුණු ගන්නවාද පුච්ච්නවාද අඩු කුලේ වුන් ?

    මොනාහරි ප්‍රශ්නයක් තියාගෙන විකුණන ගොඩාක් වුන්ගේ දැන් බයිලාව පවුල පිටින් රට යන්න ඉන්නේ හදිසියට දෙනවා
     
    • Like
    Reactions: sakuntha1996

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,142
    113
    Panadura
    අඩෝ උබ බැන්ද ද එල එල
    මම නම් කියන්නේ ඉන්න පැත්තේම හිටහන් කියලා
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම ඔහොම කවුරුවත් දන්නෙ නැති පැති වල නතරවෙලා ඉඳලා තියනවා
    ගමට වඩා හෙනම නිදහස් කවුරුවත් හොයන්නෙ බලන්නෙ නැහැ පාඩුවෙ ඉන්න පුලුවන්
    ටික කාලයක් ඉද්දි වටේ ගෙවල් වල එවුන් පාරෙදි දැක්කම හිනාවෙලා යනවා සුපර්මාකට් එකේදි හම්බුනාම වචනයක් දෙකක් කතා කරනවා ඒ ඇරෙන්න වෙන සම්භන්ධයක් නැහැ
    අහල පහල ගෙවල් වල වයසක ඩයල් එහෙම ඉන්නවා නං වැඩක් නැති නිසා පාරෙදි එහෙම අහු උනොත් කතා කරනවා ඒ ඇරෙන්න වෙන ඕප දූප සීන් මොනවත් නැහැ

    ඉඩමක් අරගන්නවා නං වටේ ගෙවල් ටික බලලා තීරනය කරන්න පුලුවන් කොහොම වටපිටාවක්ද සෙට් වෙන්නෙ කියලා
    වටේ ඉඩම්වල ඉන්න පරන ගමේ එවුන් නං ටිකක් ඇණ වෙන ඕප දූප හොයන ඩයල් ඉන්න පුලුවන්
    හැබැයි වටේම තියෙන්නෙ අලුතෙන් ඉඩම් අරන් අලුතෙන් ආපු එවුන් නං උඹ වගේම එවුන් තමයි එවුනුත් ඒක නිසා උඹට ඕන නං උනුත් එක්ක කතාබහ කරලා ඉන්න පුලුවන් නැත්තං කිසි සම්භන්ධයක් නැතුව ඉන්නත් පුලුවන්
    මගේ කොලඹ ඉඩමක් තියනවා වටේ සේරමත් අලුතෙන් මම වගේම ඉඩම් ගනිපු එවුන්, හොඳ ජොබ් කරන පිලිවෙලක් ඇති එවුන්. ෆෝන් නම්බර් එහෙම තියනවා ඒ උනාට කවදාවත් කෝල් එකක් දීල එහෙම නැහැ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,011
    113
    සේදවත්ත
    :lol::lol:
    "එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි...
    යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි"
    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,209
    1
    16,080
    113
    තෝරගන්න ඒරියා එක අනුව පොඩ්ඩක් මේ කතාව වෙනස් වෙයි.

    දැන් අවුරුද්දක් විතර ඔය විදියටම ඇවිත්, වයිෆ් එක්ක... (රෙන්ට් එකට හැබැයි) ගාල්ලෙන් කොළඹට
    ගමේ වගෙ නෙවෙයි, නගරබද නම් බන් බල්ලෙක් උබ ගැන හොයන්න එන්නෙ නැ...
    ආතල් එකෙ තමන්ගේ පාඩුවෙ ඉන්න පුලුවන්..
    අල්ලපු ගෙවල් වල ඉන්නෙ මොක්කුද කියලාවත් දන්නෙ නැ බන්, උන් උදෙට ජොබ් වල නෙහ් ඉතිං...

    හොරු නැති පැති නම් හොයන්න වෙන්නෙ නැ බන් ලංකාවෙ,
    කැම්රි කුඩ්ඩො හැමතැනම... (ගෙදර කවුරුහරි ඉන්නවා වගෙ පේනවා නම් උන් වැඩිය එන්නෙ නැ )

    බඩු භාන්ඩ ගන්න ලෝකල් එරියා එකෙ කඩයකට දෙකකට ගියා නම් ඉබෙම කොමියුනිටි එක සෙට් වෙයි අහල පහල,
    --------

    පාරෙ ට්‍රැෆික් එක තමයිබන් එපා වෙන්නෙ..මේ පැති වල. අඩියක්
    යන්න මිනිත්තු 10ක් යන්න වෙලාවල් තියෙනවා..
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    අඩෝ නෝ හෝමාගම බන්..කොට්ටාවට 6km ක් වගේ තියෙනවා
    Waradilawath homagama hospital ekata yanna epa :lol: Math homagama yanna asai deniya, anuradapura wage gamakata ban , simple life ekakata asa
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    තමන්ගේ පාඩුවේ ජිවිතේ ගෙවන්න පුළුවන් නගර වල ඉන්නකොට ගම වල වගේ අනිත් ගෙවල් වලට රිංගලා ඔප දුප හොයන උන් අඩු නිසා මොකද හැමෝටම වැඩ තියනවා දවස පුරාවටම. වටේ පිටේ ඉන්න අයව අතේ දුරින් ආශ්‍රය කරන්න. ලොකු සින් කියලා හිතෙන්නේ නැති වෙන්න ඒ ඇති පාඩුවේ ඉන්න පුළුවන් එතකොට
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,654
    125,244
    113
    දෙහිවල
    තමන්ගේ පාඩුවේ ජිවිතේ ගෙවන්න පුළුවන් නගර වල ඉන්නකොට ගම වල වගේ අනිත් ගෙවල් වලට රිංගලා ඔප දුප හොයන උන් අඩු නිසා මොකද හැමෝටම වැඩ තියනවා දවස පුරාවටම. වටේ පිටේ ඉන්න අයව අතේ දුරින් ආශ්‍රය කරන්න. ලොකු සින් කියලා හිතෙන්නේ නැති වෙන්න ඒ ඇති පාඩුවේ ඉන්න පුළුවන් එතකොට
    අන්න දැක්කනේ, කොලබ ඉන්න එකා තමයි හරියටම දන්නේ.
    කොලබට එන්න එපා කියලා කියවන්නේ එකෙක් දියුණු වෙනවා බලන් ඉන්න බැරි Horowpothana ටත් එහා ඉන්න උන් කුහක සත්තු
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    එකීත් ෆුල්ටයිම් තනියම ගෙදර ඉන්න වෙනාවා..මන් ජොබ්ට ගිහින් එනකන්..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    එකීත් ෆුල්ටයිම් තනියම ගෙදර ඉන්න වෙනාවා..

    walter-crazy.gif
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,826
    21,147
    113
    adala nene
    මෙන්න මෙහෙ වරෙන් බය නැතුව.
    ඔය Horowpothana ටත් එහා ඉන්න උන් කුහක කමට කියන දේවල් ගණන් ගන්න එපා.
    ලස්සනට හැඩගැහෙනවා උබට නොදනිම
    දෙහිවල පැත්තට එන්න එපා මෙන්න මූ ඉන්නව 🤣🙄

    ඕවා වැඩිය හිතන්න එපා යකෝ ගෑනිටයි උබටයි තනියම වැඩ ටික කරන් ඉන්න පුළුවන් නම් පාඩුවෙ ඉන්න පුළුවන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,401
    113
    Galle ekekta Colombo inna aka aulak wena akak neee...mamath kalayak hitiya job ake innakota ..

    Galle idan itin kottawa kiyannenam 1 hour ...

    Galle walin sinhalu okkoma yaida ban mehema giyoth...matath Colombo idamak ganna hitheida;)