අලුත්ම පිරමීඩෙ - MT Group - Next Viral Ponzi Scheme

ariaz

Member
Aug 7, 2023
6
16
3
මෙන්න යාලුවෙ ඊලගට Viral වෙන අලුත්ම පිරමීඩෙ.. දෑන් බිම් මට්ටමින් ඔලුව උස්සන්න පටන් අරන් තියෙන්නෙ..
https://mtgroup.biz

මෙච්චරකල් ආව අනික් පිරමීඩ වලට වඩා වෙනස්කම්..

- අනික් හෑම පිරමීඩෙම අලුත් එවුන් join කරද්දි හම්බෙන්නෙ One Time Commission එකක්.. එත් මෙකෙ අලුතින් එන එකාට අවුරුද්දක් යනකන් හම්බෙන ආදායමෙන් කොටසක් උඩ ඉන්න එකාට හම්බෙනවා.

- මෙකට නිකන් ගිහින් join වෙන්න බෑ. අනිවා referral link එකකින් යන්න ඔනෙ..

---------------------------------

අනික් හෑම පිරමීඩෙම වගේ මුනුත් කියන්නෙ Trading වලින් ගෙවන්නෙ කියලා.. අනේ අපි නොදන්න Trading

මේක පටන් අරන් තියෙන්නෙත් අර ඔන්ම්මැක්ස් DT කරල කෙලවෙච්ච අනාතයො set එකක්ල්ලු.. හෙන ගහන්න ඕනෙ කැරියන්ට..

මහ බැන්කුවෙ connection තියෙන උන් පුලුවන් ඉක්මනින් report කරපල්ලා
 
Last edited:

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕවාට සෙට් වෙන උන් එක්කො මයිනට ඡන්දය දෙන පල් මෝඩයෝ... නැත්නම් හොර වැඩක් කියල දැන ගෙනම අනිත් උන්ගේ සල්ලි මංකොල්ලකන්න හිතාගෙනම ඕකට සෙට් වෙන කපටි යක්කු... ඕකුන්ට කෙල වෙන එකමයි හොද...
     
    • Love
    • Like
    Reactions: Any.key and shenat

    ariaz

    Member
    Aug 7, 2023
    6
    16
    3
    • Haha
    Reactions: Cypress and SLK_sri

    pakaya_new

    Member
    Aug 9, 2023
    24
    22
    3
    Kochchara aluthin piramida awath minissu harak wage ahuwenawane. Mattu wenne na me kapeta

    ඕවාට සෙට් වෙන උන් එක්කො මයිනට ඡන්දය දෙන පල් මෝඩයෝ... නැත්නම් හොර වැඩක් කියල දැන ගෙනම අනිත් උන්ගේ සල්ලි මංකොල්ලකන්න හිතාගෙනම ඕකට සෙට් වෙන කපටි යක්කු... ඕකුන්ට කෙල වෙන එකමයි හොද...

    Ow ban hena gahanna one kapatinta
    ------ Post added on Aug 9, 2023 at 4:16 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    මෙන්න යාලුවෙ ඊලගට Viral වෙන අලුත්ම පිරමීඩෙ.. දෑන් බිම් මට්ටමින් ඔලුව උස්සන්න පටන් අරන් තියෙන්නෙ..
    https://mtgroup.biz

    මෙච්චරකල් ආව අනික් පිරමීඩ වලට වඩා වාසි වෑඩී..

    - අනික් හෑම පිරමීඩෙම අලුත් එවුන් join කරද්දි හම්බෙන්නෙ One Time Commission එකක්.. එත් මෙකෙ අලුතින් එන එකාට අවුරුද්දක් යනකන් හම්බෙන ආදායමෙන් කොටසක් උඩ ඉන්න එකාට හම්බෙනවා.. කොහොමද ඒක

    - මෙකට නිකන් ගිහින් join වෙන්න බෑ. අනිවා referral link එකකින් යන්න ඔනෙ..

    ---------------------------------

    අනික් හෑම පිරමීඩෙම වගේ මුනුත් කියන්නෙ Trading වලින් ගෙවන්නෙ කියලා.. අනේ අපි නොදන්න Trading

    Puluwan kenek innawanm central bank 1ta report karala pinak karaganna..
    දැන් පිරමීඩකාරයොත් negative, self depreciating මාකටින් කරන්න හොඳට දන්නවා වගේ. මේකෙ ඉන්න හරක්ටත් ඕවා තේරුම් ගන්න IQ නෑනෙ. ඉතින් බැන බැන Promote කරලා දෙනවා. නොදකින් විතරක්. මූ ඔය හුත්ත promote කරන්න අ‍ැවිත් තියෙන්නෙ යකෝ. 😂
     
    • Like
    Reactions: Cypress and Any.key

    pakaya_new

    Member
    Aug 9, 2023
    24
    22
    3
    දැන් පිරමීඩකාරයොත් negative, self depreciating මාකටින් කරන්න හොඳට දන්නවා වගේ. මේකෙ ඉන්න හරක්ටත් ඕවා තේරුම් ගන්න IQ නෑනෙ. ඉතින් බැන බැන Promote කරලා දෙනවා. නොදකින් විතරක්. මූ ඔය හුත්ත promote කරන්න අ‍ැවිත් තියෙන්නෙ යකෝ. 😂
    Mr. Indare oya hariyatama hari. meka dapu ekaa piramida karayek wenna one..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Kochchara aluthin piramida awath minissu harak wage ahuwenawane. Mattu wenne na me kapeta

    Ow ban hena gahanna one kapatinta

    oka kiyannama 8 mins walata kalin account ekak haduwada???

    [SIZE=7]pakaya_new[/SIZE]

    Member
    Joined 10 minutes ago
    Last seen
    1 minute ago

    [SIZE=6]ariaz[/SIZE]

    Member
    Joined Monday at 10:27 AM
    Last seen 7 minutes ago ·

    accounts 2kma uabge neda???
     
    • Like
    Reactions: Cypress

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඇයි බන් මුන් ගොඩක් වෙලාවට .com වගේ ඒවා පවිච්චි කරන්නේ නැත්තේ. ගාණවැඩි නිසාද?
     
    pakaya_new

    Member
    Aug 9, 2023
    24
    22
    3
    ඇයි බන් මුන් ගොඩක් වෙලාවට .com වගේ ඒවා පවිච්චි කරන්නේ නැත්තේ. ගාණවැඩි නිසාද?

    HIgana huththige puthala aduwatama thiyena Porkbun domain ekak aran thiyenne
     
    • Dislike
    Reactions: Cypress

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    I was scrolling down to see what their customers say about them. And their customers have nothing to say!! :lol::lol:

    1691578261265.png
     
    • Haha
    Reactions: pakaya_new

    pakaya_new

    Member
    Aug 9, 2023
    24
    22
    3
    I was scrolling down to see what their customers say about them. And their customers have nothing to say!! :lol::lol:

    View attachment 211796

    Ow bn site kattak atawagannawath bari unne trading karala anik unatath gewanne :lol:

    අලුත් account හදාගෙන මගෙ නමත් දැනගෙනම අ‍ැවිත්. 🤣

    Uba mawath dannawa,, mage kalin account serama block una Taroge seen ekatai, Endygayamawa ban karapu ekatai kata arala.
    ------ Post added on Aug 9, 2023 at 4:23 PM