මෙන්න යාලුවෙ ඊලගට Viral වෙන අලුත්ම පිරමීඩෙ.. දෑන් බිම් මට්ටමින් ඔලුව උස්සන්න පටන් අරන් තියෙන්නෙ..
https://mtgroup.biz
මෙච්චරකල් ආව අනික් පිරමීඩ වලට වඩා වෙනස්කම්..
- අනික් හෑම පිරමීඩෙම අලුත් එවුන් join කරද්දි හම්බෙන්නෙ One Time Commission එකක්.. එත් මෙකෙ අලුතින් එන එකාට අවුරුද්දක් යනකන් හම්බෙන ආදායමෙන් කොටසක් උඩ ඉන්න එකාට හම්බෙනවා.
- මෙකට නිකන් ගිහින් join වෙන්න බෑ. අනිවා referral link එකකින් යන්න ඔනෙ..
---------------------------------
අනික් හෑම පිරමීඩෙම වගේ මුනුත් කියන්නෙ Trading වලින් ගෙවන්නෙ කියලා.. අනේ අපි නොදන්න Trading
මේක පටන් අරන් තියෙන්නෙත් අර ඔන්ම්මැක්ස් DT කරල කෙලවෙච්ච අනාතයො set එකක්ල්ලු.. හෙන ගහන්න ඕනෙ කැරියන්ට..
මහ බැන්කුවෙ connection තියෙන උන් පුලුවන් ඉක්මනින් report කරපල්ලා

Last edited: