තාක්ෂනය කියන දේ දවසින් දවස පැයෙන් පැය වෙනස් වෙනවා. එත් අපි පාවිච්චි කරන පරිගණකයේ මීයාගේ ලොකු දියුණුවක් 90 දශකයෙන් පස්සේ උනේ නැති තරමයි. අන්න ඒ නවීකරණය අද වෙනකොට සිද්ද වෙලා තියෙනවා. තමන්ගෙ කොම්පියුටර් එක මීයෙක් අතින් අල්ලන්නේ නැතුව මේසය උඩ තිබෙන කුඩා උපකරණයකින් මෙහෙයවන ආකාරය පල්ලෙහැ තියෙන වීඩියෝව බැලුවම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. කොච්චර තාක්ෂනය දියුණු උනත් මීයා අල්ලන්නේ නැතුව ඉන්න අමාරු එවුනුත් ඇති. 



Last edited:





