අනුර කුමාරට ලියුමක් දැම්ම නම් හරි, "mobile number portability" එක නීතියක් කරන්න කියල සියලු නෙට්වර්ක් වලට. එතකොට උබලට තියෙන නම්බර් එකම වෙන කම්පනි එකකින් උනත් ගන්න පුලුවන්.
මේ ක්‍රමේ පිටරටවල් වල තියෙනව, ලන්කාවෙ මිනිස්සුන්ව හූරන්කන්නම ඒක කරන්නෙ ලන්කාවෙ කම්පනි.
මේක නම් උබල ඉල්ලිය යුතුමයි, ඒක ප්‍රබල දෙයක් ලන්කාවෙ තියෙන ඒකාදිකාරය කඩන්න.
පස්සෙ තව කම්පනි වලට එන්න ඉඩදෙන්න ඕනෙ. එතකොට ඔයාලගෙ නම්බර් එකම අඩුවට තියෙන නෙට්වර්ක් කම්පනි එකකට මාරු කරගන්න පුලුවන්.
කලින් තිබ්බ හැම ආන්ඩුවක් ම තමන්ගෙ පොකට් එකට ඒ කම්පනි වලින් සල්ලි එන නිසා ඕව වෙනස් කලේ නෑ.