අලුත්ම වැඩකට අත ගැහුව (ඔටෝ පේන්ට් ජොබ් එකක්)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අඩේ 1ලීටර් ඇද්ද බං, පේන්ට් ලීටර් 3කට කිට්ටු වෙන්න යනව කියල මං හිතුවෙ. මටත් වැඩක් තියෙනව, කොල්ලගෙ ඉස්කෝල නිවාඩු මාසෙ කරන්න ඕන. තමන් වැඩක් කරද්දි තියෙන ආතල් එක වෙනම එකක්.

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha

    අන්ඩ කෝට් එකත් සේම් කලර් නිසා ඇති වුණා.

    මමත් හිතුවෙ නෑ ඇති වෙයි කියල. බ්‍රූන්ඩ් එක හොඳ නිසා වෙන්න ඇති.
    සීයට සීයක් තිනර් දාල කෝට් දෙක, සමහර පැනල් වලට කෝට් තුන ගහලත් ඇති මේකනං..
    හැබැයි, වෙට් කෝට් ගහල නෑ. මැට් වෙන්න ගහල තියෙන්නෙ. සීයට 50 ඕවර් ලැප් කරල..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    කොලුවනි වැඩේ අහවර කරගත්ත...
    දවස් 25ක් ගිහින් මට..😁
    කෑලි ෆිට් කරගන්න තියෙන්නෙ දැන්.
    අද පාන්දර ඉඳන්, ෆ්‍රන්ට් බෆර් එක, සයිඩ් මිරර්, මඩ් කවර් වල ක්ලියර් කෝට් එක කරල වැඩට ආව... අද රෑට කෑලි ෆිට් කරනව... ගොඩක් දුරට අදම ඉවරකරගන්න පුලුවන්...

    සමස්ථය ගත්තම අවුලක් නෑ. වැඩේ ගාණට උනා. පැනල් දෙකක වගේ ඔරේන්ජ් පීල් ගතියක් ආව. කම්ප්‍රශර් ලෝඩ් එක මදි නිසා.
    කට් ඇන්ඩ් පොලිශ් එකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි....
    N95 හරි වෙන industrial grade mask එකක් දාපං.
    ඔවුනෙ. ලෙඩ වෙලා හිටිය සති දෙකක් විතර, තාම කැස්ස...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,074
    113
    මෙන්න මෙතන...
    කොලුවනි වැඩේ අහවර කරගත්ත...
    දවස් 25ක් ගිහින් මට..😁
    කෑලි ෆිට් කරගන්න තියෙන්නෙ දැන්.
    අද පාන්දර ඉඳන්, ෆ්‍රන්ට් බෆර් එක, සයිඩ් මිරර්, මඩ් කවර් වල ක්ලියර් කෝට් එක කරල වැඩට ආව... අද රෑට කෑලි ෆිට් කරනව... ගොඩක් දුරට අදම ඉවරකරගන්න පුලුවන්...

    සමස්ථය ගත්තම අවුලක් නෑ. වැඩේ ගාණට උනා. පැනල් දෙකක වගේ ඔරේන්ජ් පීල් ගතියක් ආව. කම්ප්‍රශර් ලෝඩ් එක මදි නිසා.
    කට් ඇන්ඩ් පොලිශ් එකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි....

    ඔවුනෙ. ලෙඩ වෙලා හිටිය සති දෙකක් විතර, තාම කැස්ස...
    Supiri..4tos tikak dapan
     
    • Love
    Reactions: PHBhagya

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    අපේ ගෙදර කාර් එකේ පොඩි දිරුම් ටිකක් තියෙනවා. එක DIY ගොඩ දාගන්න විදිහක් තියෙනවා නම් කියපන්කෝ @PHBhagya
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අපේ ගෙදර කාර් එකේ පොඩි දිරුම් ටිකක් තියෙනවා. එක DIY ගොඩ දාගන්න විදිහක් තියෙනවා නම් කියපන්කෝ @PHBhagya
    දිරුම් කියන්නෙ මොන ලෙවල් එකේද තියෙන්නෙ... මළකඩ ඇවිල්ල වගේනං ඕක, ග්‍රයින්ඩරේකට කප් බ්‍රශ් එකක් දාල හොඳට තහඩුවට හූරල,
    එච් ප්‍රයිමර්,,
    2k පොටි,
    2k ෆිලර් කරල පේන්ට් කරන්න පුලුවන්.

    තහඩු කැඩිල යන තරමටම දිරුම් ඇවිල්ලනං, ඒව කපල තහඩු පාස්සල උඩ කියපු පිළිවෙලට පේන්ට් එක ගහගන්න පුලුවන්...
    පේන්ට් බාස්ල තහඩුවට ඔයිල් ප්‍රයිමර් ගහනව, ඒක අසාර්ථකයි. එච් ප්‍රයිමර් තමයි තහඩුවට ගහන්න හොඳ.
    නැත්තං, එප්‍රොක්සී ප්‍රයිමර් එකත් හොඳයි...

    පේන්ට් වැඩනං කරගන්න පුලුවන් බඩු තියෙනවනං, තහඩු පාස්සන වැඩ තිබුණොත් තමයි තනියම කරගන්න අමාරු.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    දිරුම් කියන්නෙ මොන ලෙවල් එකේද තියෙන්නෙ... මළකඩ ඇවිල්ල වගේනං ඕක, ග්‍රයින්ඩරේකට කප් බ්‍රශ් එකක් දාල හොඳට තහඩුවට හූරල,
    එච් ප්‍රයිමර්,,
    2k පොටි,
    2k ෆිලර් කරල පේන්ට් කරන්න පුලුවන්.

    තහඩු කැඩිල යන තරමටම දිරුම් ඇවිල්ලනං, ඒව කපල තහඩු පාස්සල උඩ කියපු පිළිවෙලට පේන්ට් එක ගහගන්න පුලුවන්...
    පේන්ට් බාස්ල තහඩුවට ඔයිල් ප්‍රයිමර් ගහනව, ඒක අසාර්ථකයි. එච් ප්‍රයිමර් තමයි තහඩුවට ගහන්න හොඳ.
    නැත්තං, එප්‍රොක්සී ප්‍රයිමර් එකත් හොඳයි...

    පේන්ට් වැඩනං කරගන්න පුලුවන් බඩු තියෙනවනං, තහඩු පාස්සන වැඩ තිබුණොත් තමයි තනියම කරගන්න අමාරු.
    සමහර තැන් වල තහඩු කැඩිල යන තරමටම ඇවිල්ලා තියෙනවා. ගාරජ් එකකින් 5.30ක් ඉල්ලුවා.
    එචචර දෙන එක තෙරුමක්ම නෑ වගේ මට හිතුනේ නම්.
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,614
    10,854
    113
    Nugegoda, Sri Lanka
    සමහර තැන් වල තහඩු කැඩිල යන තරමටම ඇවිල්ලා තියෙනවා. ගාරජ් එකකින් 5.30ක් ඉල්ලුවා.
    එචචර දෙන එක තෙරුමක්ම නෑ වගේ මට හිතුනේ නම්.
    Wade thaniyama karagannawanum, MIG / TIG poddak expertise wenna oni.. Dan MIG Tig Plants nam ganang adu ewa thiyenawa.. Atha huru wenna oni. thawa podi cutting wheel walin kapala purudu wenna wey.. Karanawanum ithin interesting.. Panal bend karanawanum ithin bend karana place ekakata aran yanna wenawa.. Refinishing karaddi hariyata karanna oni.. Zinc spary wage gahala ayeth diranne nathi level ekatama ganna oni..
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    දිරුම් කියන්නෙ මොන ලෙවල් එකේද තියෙන්නෙ... මළකඩ ඇවිල්ල වගේනං ඕක, ග්‍රයින්ඩරේකට කප් බ්‍රශ් එකක් දාල හොඳට තහඩුවට හූරල,
    එච් ප්‍රයිමර්,,
    2k පොටි,
    2k ෆිලර් කරල පේන්ට් කරන්න පුලුවන්.

    තහඩු කැඩිල යන තරමටම දිරුම් ඇවිල්ලනං, ඒව කපල තහඩු පාස්සල උඩ කියපු පිළිවෙලට පේන්ට් එක ගහගන්න පුලුවන්...
    පේන්ට් බාස්ල තහඩුවට ඔයිල් ප්‍රයිමර් ගහනව, ඒක අසාර්ථකයි. එච් ප්‍රයිමර් තමයි තහඩුවට ගහන්න හොඳ.
    නැත්තං, එප්‍රොක්සී ප්‍රයිමර් එකත් හොඳයි...

    පේන්ට් වැඩනං කරගන්න පුලුවන් බඩු තියෙනවනං, තහඩු පාස්සන වැඩ තිබුණොත් තමයි තනියම කරගන්න අමාරු.
    tinkering වැඩ ටික කරන්න දුන්න බාස් කෙනෙක් ට මන් බැලුවේ තහඩුවට හුරලා 50 l/ 100 කොම්ප්රෙස්ර් එකක් අරන් මන් ම වැඩේ කරගන්න කියල මොකෝ කියන්නේ? පේන්ට් එකට 2.50 හරි 3ක් හරි යනවා කිව්වා මට
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    Wade thaniyama karagannawanum, MIG / TIG poddak expertise wenna oni.. Dan MIG Tig Plants nam ganang adu ewa thiyenawa.. Atha huru wenna oni. thawa podi cutting wheel walin kapala purudu wenna wey.. Karanawanum ithin interesting.. Panal bend karanawanum ithin bend karana place ekakata aran yanna wenawa.. Refinishing karaddi hariyata karanna oni.. Zinc spary wage gahala ayeth diranne nathi level ekatama ganna oni..
    Welding nam lokuwata karala ne. Hebei podi asawak awa wedeta.
    TIG plant ekak keeyak wage weida mchn.
     
    • Like
    • Love
    Reactions: PHBhagya and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,843
    113
    Colombo, Sri Lanka
    සුපිරි වැඩක්.... 😍

    පරණ පම්මල්ලක් තියනවා ටින්කර් පාරක් දාන්න පුලුවන්ද
     
    • Haha
    Reactions: PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    නියමයි.

    Auto paint වෙනවා කිව්වේ ගුරුන්නාන්සේ යකෙක්වත් බැදගත්තතද? මටත් auto කරගන්න වැඩ ටිකක් තියෙනවා එකෙක් බැදලා දියංකෝ.
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and nooby

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    සමහර තැන් වල තහඩු කැඩිල යන තරමටම ඇවිල්ලා තියෙනවා. ගාරජ් එකකින් 5.30ක් ඉල්ලුවා.
    එචචර දෙන එක තෙරුමක්ම නෑ වගේ මට හිතුනේ නම්.
    එච්චර දෙන එකේ පොඩි ටිග්, මිග් ප්ලාන්ට් එකක් අරං කරන එක ලාබයි.
    මගෙ පරණ වාහනේ ෆ්ලෝබෝඩ් දිරුම් වගයක් මම ගැහුව නිකං ස්ටික් වෙල්ඩින් වලින්.
    ෆ්ලෝ බෝඩ් ගැහුවට ස්ටික් එකෙන් බොඩි ගහන්න බෑ තුනී වැඩි නිසා..
    tinkering වැඩ ටික කරන්න දුන්න බාස් කෙනෙක් ට මන් බැලුවේ තහඩුවට හුරලා 50 l/ 100 කොම්ප්රෙස්ර් එකක් අරන් මන් ම වැඩේ කරගන්න කියල මොකෝ කියන්නේ? පේන්ට් එකට 2.50 හරි 3ක් හරි යනවා කිව්වා මට
    අපෝ පුලුවන් කරන්න ගත්තම බය ඇරෙනව, ඊටපස්සෙ වැඩේ නතිං...

    තහඩුවට ගහනවනං එප්‍රොක්සි ප්‍රයිමර් එකක් ගහන්න.. ඔයිල් ප්‍රයිමර් ගහන්න එපා..
    ප්‍රයිමර් ගැහුවම ගන් එකට අත හුරු වෙනව, ඊටපස්සෙ බේස්, ක්ලියර් කෝට් වලට යූටියුබ් වීඩියෝ ටිකක් බලල ටෙක්නික් ටික ඔලුවට දාගත්තම ගහන්න පුලුවන්..
    සුපිරි වැඩක්.... 😍

    පරණ පම්මල්ලක් තියනවා ටින්කර් පාරක් දාන්න පුලුවන්ද
    පුලුවන්., 25000කට කරල දෙන්නං ඔයාට නිසා... දාල ඇඩ්වාන්ස් එකක් දීල යන්න.,
    50k indan tiyenawa Chinese ewanam. Check karala balanna wenawa.
    අපේ මල්ලි කෙනෙක් ප්ලාන්ට් එකක් අරං චයින. ඇ. 200 ඇක්චුවල් ඇම්පියර් 60ක් වගේ තමයි එන්නෙ 200ට වැඩිකරාම.,
    නියමයි.

    Auto paint වෙනවා කිව්වේ ගුරුන්නාන්සේ යකෙක්වත් බැදගත්තතද? මටත් auto කරගන්න වැඩ ටිකක් තියෙනවා එකෙක් බැදලා දියංකෝ.
    යකා බැඳගත්ත වගේ තමයි මාසෙකට වැඩියි දැන්..
    Jaya wewa
    තෑන්ක්ස් කොලුවො..
     
    • Love
    Reactions: NRTG and nooby

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,265
    2,456
    113
    Srilanka
    එච්චර දෙන එකේ පොඩි ටිග්, මිග් ප්ලාන්ට් එකක් අරං කරන එක ලාබයි.
    මගෙ පරණ වාහනේ ෆ්ලෝබෝඩ් දිරුම් වගයක් මම ගැහුව නිකං ස්ටික් වෙල්ඩින් වලින්.
    ෆ්ලෝ බෝඩ් ගැහුවට ස්ටික් එකෙන් බොඩි ගහන්න බෑ තුනී වැඩි නිසා..
    ටිග්, මිග් ප්ලාන්ට් එකක් recommend කරපංකෝ මචන්. ගන්න තැනකුත් එක්ක
     
    • Like
    Reactions: PHBhagya and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    දැන් මොකද වැඩේ?
    වැඩේ මචං අහවරයි. කෑලි ෆිට් කිරිලි, හෙඩ් ලයිට්, නම්බර් ප්ලේට් රීස්ටොරේශන්, කට් ඇන්ඩ් පොලිශ් වැඩ ටික චුට්ටචුට්ට රෑට රෑට හොරෙන් හොරෙන් කෙරීගෙන යනව මේ ටිකේ...
    මේ අද කරපු පොඩි වැඩක්. මේ දැන් අප්ලෝඩ් කරේ...

    ටිග්, මිග් ප්ලාන්ට් එකක් recommend කරපංකෝ මචන්. ගන්න තැනකුත් එක්ක
    ඒකනං මම වැඩිය දන්නෙ නෑ මචං. ටිකක් හොයල බලල කියන්නං...
    ටිග් මිග් පාවිච්චි කරලත් නෑ. ස්ටික් විතරයි මම කරල තියෙන්නෙ.
    ටිකක් හොයල බලල කියන්නං...