අඩේ 1ලීටර් ඇද්ද බං, පේන්ට් ලීටර් 3කට කිට්ටු වෙන්න යනව කියල මං හිතුවෙ. මටත් වැඩක් තියෙනව, කොල්ලගෙ ඉස්කෝල නිවාඩු මාසෙ කරන්න ඕන. තමන් වැඩක් කරද්දි තියෙන ආතල් එක වෙනම එකක්.
අඩේ 1ලීටර් ඇද්ද බං, පේන්ට් ලීටර් 3කට කිට්ටු වෙන්න යනව කියල මං හිතුවෙ. මටත් වැඩක් තියෙනව, කොල්ලගෙ ඉස්කෝල නිවාඩු මාසෙ කරන්න ඕන. තමන් වැඩක් කරද්දි තියෙන ආතල් එක වෙනම එකක්.
අන්ඩ කෝට් එකත් සේම් කලර් නිසා ඇති වුණා.අඩේ 1ලීටර් ඇද්ද බං, පේන්ට් ලීටර් 3කට කිට්ටු වෙන්න යනව කියල මං හිතුවෙ. මටත් වැඩක් තියෙනව, කොල්ලගෙ ඉස්කෝල නිවාඩු මාසෙ කරන්න ඕන. තමන් වැඩක් කරද්දි තියෙන ආතල් එක වෙනම එකක්.
ඔවුනෙ. ලෙඩ වෙලා හිටිය සති දෙකක් විතර, තාම කැස්ස...N95 හරි වෙන industrial grade mask එකක් දාපං.
Supiri..4tos tikak dapanකොලුවනි වැඩේ අහවර කරගත්ත...
දවස් 25ක් ගිහින් මට..
කෑලි ෆිට් කරගන්න තියෙන්නෙ දැන්.
අද පාන්දර ඉඳන්, ෆ්රන්ට් බෆර් එක, සයිඩ් මිරර්, මඩ් කවර් වල ක්ලියර් කෝට් එක කරල වැඩට ආව... අද රෑට කෑලි ෆිට් කරනව... ගොඩක් දුරට අදම ඉවරකරගන්න පුලුවන්...
සමස්ථය ගත්තම අවුලක් නෑ. වැඩේ ගාණට උනා. පැනල් දෙකක වගේ ඔරේන්ජ් පීල් ගතියක් ආව. කම්ප්‍රශර් ලෝඩ් එක මදි නිසා.
කට් ඇන්ඩ් පොලිශ් එකෙන් ගොඩදාගන්න පුලුවන් වෙයි....
ඔවුනෙ. ලෙඩ වෙලා හිටිය සති දෙකක් විතර, තාම කැස්ස...
වෙලා මදි උනා.. හවස දාන්නං.Supiri..4tos tikak dapan
දිරුම් කියන්නෙ මොන ලෙවල් එකේද තියෙන්නෙ... මළකඩ ඇවිල්ල වගේනං ඕක, ග්‍රයින්ඩරේකට කප් බ්‍රශ් එකක් දාල හොඳට තහඩුවට හූරල,අපේ ගෙදර කාර් එකේ පොඩි දිරුම් ටිකක් තියෙනවා. එක DIY ගොඩ දාගන්න විදිහක් තියෙනවා නම් කියපන්කෝ @PHBhagya
සමහර තැන් වල තහඩු කැඩිල යන තරමටම ඇවිල්ලා තියෙනවා. ගාරජ් එකකින් 5.30ක් ඉල්ලුවා.දිරුම් කියන්නෙ මොන ලෙවල් එකේද තියෙන්නෙ... මළකඩ ඇවිල්ල වගේනං ඕක, ග්‍රයින්ඩරේකට කප් බ්‍රශ් එකක් දාල හොඳට තහඩුවට හූරල,
එච් ප්‍රයිමර්,,
2k පොටි,
2k ෆිලර් කරල පේන්ට් කරන්න පුලුවන්.
තහඩු කැඩිල යන තරමටම දිරුම් ඇවිල්ලනං, ඒව කපල තහඩු පාස්සල උඩ කියපු පිළිවෙලට පේන්ට් එක ගහගන්න පුලුවන්...
පේන්ට් බාස්ල තහඩුවට ඔයිල් ප්‍රයිමර් ගහනව, ඒක අසාර්ථකයි. එච් ප්‍රයිමර් තමයි තහඩුවට ගහන්න හොඳ.
නැත්තං, එප්‍රොක්සී ප්‍රයිමර් එකත් හොඳයි...
පේන්ට් වැඩනං කරගන්න පුලුවන් බඩු තියෙනවනං, තහඩු පාස්සන වැඩ තිබුණොත් තමයි තනියම කරගන්න අමාරු.
Wade thaniyama karagannawanum, MIG / TIG poddak expertise wenna oni.. Dan MIG Tig Plants nam ganang adu ewa thiyenawa.. Atha huru wenna oni. thawa podi cutting wheel walin kapala purudu wenna wey.. Karanawanum ithin interesting.. Panal bend karanawanum ithin bend karana place ekakata aran yanna wenawa.. Refinishing karaddi hariyata karanna oni.. Zinc spary wage gahala ayeth diranne nathi level ekatama ganna oni..සමහර තැන් වල තහඩු කැඩිල යන තරමටම ඇවිල්ලා තියෙනවා. ගාරජ් එකකින් 5.30ක් ඉල්ලුවා.
එචචර දෙන එක තෙරුමක්ම නෑ වගේ මට හිතුනේ නම්.
tinkering වැඩ ටික කරන්න දුන්න බාස් කෙනෙක් ට මන් බැලුවේ තහඩුවට හුරලා 50 l/ 100 කොම්ප්රෙස්ර් එකක් අරන් මන් ම වැඩේ කරගන්න කියල මොකෝ කියන්නේ? පේන්ට් එකට 2.50 හරි 3ක් හරි යනවා කිව්වා මටදිරුම් කියන්නෙ මොන ලෙවල් එකේද තියෙන්නෙ... මළකඩ ඇවිල්ල වගේනං ඕක, ග්‍රයින්ඩරේකට කප් බ්‍රශ් එකක් දාල හොඳට තහඩුවට හූරල,
එච් ප්‍රයිමර්,,
2k පොටි,
2k ෆිලර් කරල පේන්ට් කරන්න පුලුවන්.
තහඩු කැඩිල යන තරමටම දිරුම් ඇවිල්ලනං, ඒව කපල තහඩු පාස්සල උඩ කියපු පිළිවෙලට පේන්ට් එක ගහගන්න පුලුවන්...
පේන්ට් බාස්ල තහඩුවට ඔයිල් ප්‍රයිමර් ගහනව, ඒක අසාර්ථකයි. එච් ප්‍රයිමර් තමයි තහඩුවට ගහන්න හොඳ.
නැත්තං, එප්‍රොක්සී ප්‍රයිමර් එකත් හොඳයි...
පේන්ට් වැඩනං කරගන්න පුලුවන් බඩු තියෙනවනං, තහඩු පාස්සන වැඩ තිබුණොත් තමයි තනියම කරගන්න අමාරු.
Welding nam lokuwata karala ne. Hebei podi asawak awa wedeta.Wade thaniyama karagannawanum, MIG / TIG poddak expertise wenna oni.. Dan MIG Tig Plants nam ganang adu ewa thiyenawa.. Atha huru wenna oni. thawa podi cutting wheel walin kapala purudu wenna wey.. Karanawanum ithin interesting.. Panal bend karanawanum ithin bend karana place ekakata aran yanna wenawa.. Refinishing karaddi hariyata karanna oni.. Zinc spary wage gahala ayeth diranne nathi level ekatama ganna oni..
50k indan tiyenawa Chinese ewanam. Check karala balanna wenawa.Welding nam lokuwata karala ne. Hebei podi asawak awa wedeta.
TIG plant ekak keeyak wage weida mchn.