අලුත්ම වෙබ් අඩවියක් හදන්ඩ වැදගත් වෙන අදහ&#3523

AspenK

Member
Apr 28, 2013
566
130
0
Mama dakina widihata nam salli hoyanna ona nam hadana site ekai jolyata hadana ekai patalawa ganna hoda naha. Godak aya traffic ennath kalin ad danawa ita passe ithin sallima thama.
ඔයාගේ කතාව හරි සහෝදරයා... සල්ලි හොයන්ඩ කරනවානම් වැදගත් පිට කරන්ඩ ඕනේ උවමනාවෙන්... ඔව් ඔව් ගොඩක් අය හිටන් ඉන්නවා බ්ලොග් එකක් කරපු ගමන් සෙනග එයි කියලා....
:D:D
ඔයාගේ අදහස් වලට ස්තුත්යි යාළුවා...

good post, machan uba monawada karana websites ?
ඔයාගේ අදහස් වලට ස්තුත්යි යාළුවා... :yes::yes:
මන් දැනට පොඩියට සයිට් එකක් හදාගෙන යන ගමන් තියන්නේ.... :yes::yes: