අලුත්ම HONDA BIKE එක- MSX 125 2013

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    විස්තර කියන්න ඉස්සෙල්ල ලස්සන බලල ඉමු නේද ...........


    1.jpg


    images


    images


    honda-msx125-2013-black.jpg


    2013-New-Honda-MSX-125-4.jpg


    button




    කොහොමද?? පට්ටයි නේද??

    images


    2013-honda-msx125_68052.jpg


    honda-msx125-4-solomoto-es.jpg


    මේක අපි සාමානයෙන් දකින ලොකු ජපන් bike එකක් නම් නෙමේ 125CC කාණ්ඩයේ පොඩි bike එකක්.... ඒ උනාට පෙනුමනං එහෙම නෑ නේද??

    Bike එකේ Spec. මෙහෙමයි

    Engine
    Engine Type 2-valve air-cooled single cylinder
    Engine Displacement 124.9cm3
    Bore & Stroke 52.4 x 57.9mm
    Compression Ratio 9.3: 1
    Carburation PGM-FI
    Max. Power Output 7.2kW/7,000rpm
    Max. Torque 10.9Nm/5,500rpm
    Starter Electric

    Transmission
    Gearbox 4-speed
    Final Drive Chain

    Dimensions and Weight
    Length x Width x Height 1,760 x 755 x 1,010mm
    Wheelbase 1,200mm
    Seat Height 765mm
    Ground Clearance 160mm
    Fuel Capacity 5.5 litres
    Kerb Weight 101.7kg

    Wheels, Suspension and Brakes
    Wheels Front Y-Spoke Aluminium Cast, MT 2.5 -12
    Wheels Rear Y-Spoke Aluminium Cast, MT 2.5 -12
    Tyre Size Front 120/70-12 ()
    Tyres Size Rear 130/70-12 ()
    Suspension Front USD Front Forks, 31mm
    Suspension Rear Mono shock, steel square pipe swingarm
    Brakes Front Single 220mm disc with hydraulic dual-piston brake caliper
    Brakes Rear Single 190mm disc with hydraulic single-piston brake caliper

    මේකේ තියෙන එන්ජිම & Fuel System එක බලුවහමනං කියන්න පුළුවන් මේක හොද Economical bike එකක් කියලා.. අනිවා 75Km /L වත් කරනවා ඇති..මට NET එකේ හරි ගාන හොයගන්නනන් බැරි උනා...කාටහරි හම්බ උනොත් මටත් කියන්න........... Bike එක ගැන දැනගන්න කැමති අයට මම වෙබ් SITE එක දෙන්නන්....ගිහින් කියවල බලන්න .....

    http://www.huntsmotorcycles.co.uk/NewBikes/honda-msx125.htm

    New-Honda-MSX125-announced.jpg


    honda-msx125-2013_07.jpg


    2013-honda-msx125-forza-300-crf-250m-104-2.jpg

    colors 4 කින් bike එක Introduce කරලා තියෙනවා...
    Honda MSX125 Colours

    Pearl Valentine Red
    Pearl Queen Bee Yellow
    Pearl Himalayas White
    Asteroid Black Metallic

    මේකේ Brand New Price එක විදිහට මිල කරලා තියෙන්නේ UK Pounds 2600 ක්.. ඒ කියන්නේ LKR 520,000/= ක් වගේ.... නමුත් මම හිතන්නේ නෑ මේක අපේ ලංකාවේ Honda Agent වෙන Honda Motor Co. ගෙන්නාවී කියල.. Tax වැදුනම මේක උන්ට විකුනන්න වෙන්නේ LKR 600,000/= වැඩියෙන් තමා.. මෙහෙ ඉතින් අස්චාර්යනේ... LoL

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ EK එකේ Bike ගැන දැන් දැන් වැටෙන thread ගොඩක් අඩු වෙලා..... ඒ නිසා තමා අපි වගේ චූටි කොල්ලොන්ට මෙව්වා දන්නා වෙලා තියෙන්නේ.... මේවට වග කියන්න ඕනේ රත්තරං සහෝදරයා, නුවන් BUWA, TDI 110, Amila 256, Kandyan වගේ අය.. මම එළකිරියේ දන්නේ මේ ටික දෙනා විතරයි... සමා වෙන්න ඕනේ කාගේ හරි නම අමතක උනානං ........ මෙගොල්ලොන්ගේ Thread කියවල ජපන් bike වල‍ට LOVE කරල ඒවා අරන් දැන් පොත නැතුව අමාරුවේ වැටිලා තමා ඉන්නේ මේ දවස් වල....
    එහෙනං මම යනවා... බුදු සරණයි.....
     
    Last edited:

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    uba kiana kathawa nam attha ban dan EK eke bike gena dana thread adu welama gihin....uba kiawwa wage

    මේවට වග කියන්න ඕනේ රත්තරං සහෝදරයා, නුවන් BUWA, TDI 110, Amila 256, Kandyan වගේ අය.
     
    • Like
    Reactions: GoldHeart

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ EK එකේ Bike ගැන දැන් දැන් වැටෙන thread ගොඩක් අඩු වෙලා.....
    ඇත්ත කතාව