අලුත්ම HONDA BIKE එක- MSX 125 2013

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    bike eka atthatama tikak podi tamai... eth meke look eka ela... sakkuwatath hodai machan....... meke thiyenne EFI nemei.... programmed fuel injuction system ekak... ekath hodailu
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    Thawa deyak, meke 125Km/h yana video ekak tiyenawa You Tube eke.. e kiyanne haiyen yannath puluwan meke tikak... mata tibba Pulser 135cc bk ekak.. eke mata kawadawath 105Km/h yanna puluwan wela naaaaaaaaaaaa..............
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේකට ටයර් දෙකක් දානකොට
    පාවිච්චි කරපු බොක්සර් එකක් ගන්න පුලුවන් වෙයි වගේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::frown::lol:
    මොකටද බන් ත්‍රෙඩ් අඩුවුණාට මම වගකියන්න ඕනි,,,
    එල එල මොනවා උනත් නියම පෙනුමක් bike එකට දීලා තියනවා.
    engine capacity එක තව ටිකක් වැඩිවුනානම් පට්ට.....
    බොහෝම ස්තුතියි විස්තරයට...

    +12