අලුත්ම iOS 10 ගැන සියලු දේ දැනගන්න !

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    iOS adds Android features every year and apple fans go crazy like they were the ones that started it when Android started it 2-3 years ago
     
    • Like
    Reactions: wdpats

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගෙවන ගානට මුන්ගේ අප්ඩේට්ස් වලින් ෆීචර්ස් දෙනවා මදිනේ.
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    oya wage ewn ape office eketh innawa bun, mama un ekka owa gana katha karanne naha, paw bun eka athakata. lol :lol: anna ehema dinuma deela hitapan :d

    ow bun aparade machan :D ape time eka waste karaganne mokatada bun wadak nathi dewal kiyawala :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mun wage ewn ape office eketh innawa bun, mama un ekka owa gana katha karanne naha, paw bun eka athakata. lol :lol:

    Ai bun nikarune minisunya walata dane ?

    Balahan kochara ajuthada ? 4 screen size screen ekak rs 20,000 ++

    Hd wath na

    Ai bun thawath :lol: Mehema hina wewe thawath unwa e yalata adala gane ?

    Kamak na ubalata sadarana deyal tikak kiuwe

    Boru redayal kiyanawata wada dana ata kiyana eka num mage hithata nidahs bun :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    oya wage ewn ape office eketh innawa bun, mama un ekka owa gana katha karanne naha, paw bun eka athakata. lol :lol: anna ehema dinuma deela hitapan :d

    ow bun aparade machan :D ape time eka waste karaganne mokatada bun wadak nathi dewal kiyawala :lol:

    Prshna 5 withara ahuwa :P

    Ekakatwath no katha

    Time waste time waste lu hama prshenatama ube utare neda ?

    Ohoma yan aiyooo phone ohoma yan :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    සොහොන;20276833 said:
    aiyooooo phone

    blutooth naaaaa

    usb to pc naaaaa

    micro usb type charger naaaaaaa

    memory card naaaaaaaaa

    aiyoooooooo phone welcome to 200016 :P

    Yes No Bluetooth, ඒ වුනාට iPhone වලට AirDrop තියනවා පුලුවන් නම් ස්පීඩ් ටෙස්ට් එකක් කරලා බලපන් Bluetooth සහ අනෙක් ෆයිල් ශෙයාරින් ක්‍රම එක්ක කොහොමද ස්පීඩ් එක කියලා මේක වැඩ කරන්නෙ ඇපල් ඩිවයිස් එක්ක විතරයි

    USB to PC මේකෙන් මොනා අදහස් කරාද කියන එක මට තේරුනේ නැහැ ෆයිල් කොපි කරන එක නම් ෆයිල් ශෙයාරින් තියන ඇප් එකක් දැම්මට පස්සෙ iTunes වලින් ෆෝන් එකට කොපි කරන්න පුලුවන් ඕන දෙයක්

    Micro USB Charger නැහැ තමයි ඒත් ඇන්ඩ්‍රොයිඩ් වල උනත් හැම එකේම MicroUSB නැහැ නේ සමහර ඒවයෙ USB type C එනවා සමහර සැම්සුනග්(Eg - Note 3) වල Proprietary Port තියනවා(ඒකටම Micro USB එකත් ගහන්න පුලුවන් ඒ වුනාට ෆුල් ස්පීඩ් එන්නෙ නැහැ)

    මෙමරි කාඩ් නැහැ, මේකත් ඉතින් හැම ෆෝන් එකේම තියන එකක් නෙමෙයි නේ.සමහර ෆෝන් වල තියනවා සමහර ෆෝන් වල නැහැ

    මේවා ඇරුනම මට නම් iPhone එකක් යූස් කරන්න වෙන හේතු ගොඩක් තියනවා
    AppSore එකේ බොරු ඇප් නැහැ අලුත්ම ඇප් එකක් උනත් බය නැතිව සල්ලි දීල උනත් ගන්න පුලුවන් මොකද ඩිස්ක්‍රිප්ශන් එකේ තියන දේ අනිවාරයෙන්ම ඇප් එකේ වෙනවා එහෙම නැත්නම් ඇපල් ස්ටෝ එකට Approve වෙන්නෙ නැහැ අනික ඕනම ඇප් එකක් අපේ ඩේටා හොරෙන් ගනිවි කියලා කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ(බය නැතිව ක්‍රෙඩිට් කාඩ් එක එන්ටර් කරන්න පුලුවන් ඇප් එකක් හොරෙන් අපේ කාඩ් ඩීටේල් හොරෙන් ගනීවි කියලා බයක් නැහැ). අනික හැම ඇප් එකක්ම වගේ මාර ලස්සනට ඩිසයින් කරලා තියනවා මේක සමහර අයට නම් වැදගත් නැතිව ඇත් ඒ වුනාට ලස්සනට ඩිසයින් කරලා තියන කොට මම නම් ආසයි අනෙක හැම ඇප් එකක්ම වගේ ඇනිමේශන් එහෙම හොදට හදල මාර හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් එන විදියට හදලා තියනවා

    කාලයක් යනකොට ස්ලෝ වෙන්නෙ වත් ලැග් වෙන්නෙවත් නැහැ,ඕන තරම් ඇප් ඉන්සටෝල් කරන්න පුලුවන් ස්ලෝ වෙන්නෙ නැහැ

    ගූගල් වුනත් Microsoft වුනත් ඇප් iPhone එකට තියනවා

    ඇප් එක First time ඕපන් කරපු ගමන් පුශ් නොටිෆිකේශන් එනේබල් කරන්නද කියලා අහනවා ඕන නැත්නම් එවලෙම එතනින්ම ඩිසේබල් කරලා දාන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වල By Defualt Enable වෙලා තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල සමහර පොඩි ඇප් දවසක් ඕපන් කරේ නැති උනොත් නොටිෆිකේශන් 25ක් විතර ඇවිත් තියනවා

    අවුරුදු 3-4ක් විතර යනකම් OS අප්ඩේට් එනවා 2012රිලීස් වුනු iPhone 5 එකටත් iOS 10 එනවා එයිට මාසෙකට පස්සෙ රිලීස් වුනු Nexus 4 එකට Updates නතර කරලා කොයි කාලෙද

    ගොඩක් ඇප්ස් මුලින් iPhone එකට එනවා (Asian companies වලින් හදන ඒවා නම් මුලින් Android වලට එනවා)

    ඇක්සසරිස් ගොඩක් හොද කොලිටි ඒව තියනවා

    ගොඩක් වෙබ් සයිට් වල මොබයිල් වර්ශන් එක iPhone එකේ ලෙසටම වැඩ But ඇන්ඩ්‍රොයිඩ් වල Flagship ෆෝන් වල හොදට වැඩ අනෙක් ඒවයෙ කොහෙන් හරි අවුලක්

    සිංහල දාන්න කරදර වෙන්න ඕන නැහැ iOS 3.0වල ඉදන් සිංහල සපෝට්

    මෙතන දැම්මෙ මට වැදගත් වෙන ඒවා ටිකක්
    තව තියනවා කොටන්න කම්මැලි
     
    Last edited:
    • Like
    Reactions: Dusty Killer

    Bro basic tika api katha karamu

    Usb to pc

    Macho anam manam redayal natuwa phone eka gatu manusayata ai image /mp3 ekak 2005 mul iphone kale edan 2016 wenakan ai pc ekata kelinma dana bari ?

    Micro usb

    Lokaye hama eka lagama thiyane bahulaya danata me charger eka ai me compny karayonta bari aduma gane ekata piliyamak yogana karana

    Hadseyak una kohomada manuseyek thamunge phone eka charge kara gane ?
    Yaluwek laga chager ekakuth thiyedi

    .......... Man dane na mun mewata wisadum denawada kiyala eth mewa samaya manusayek 20,000 ++++ geyala ela gana one eya num

    Nemei kiyala mata therenawa

    Me 2007 un num kamak na namuth me 2016 ekama widihata ai mun me widihata phone eka gana manusayata kelayana mewa digatama karan ene ?
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    සොහොන;20279379 said:

    ok machan mehemai, mama danna de kiyannam. apple kiyanne bun propitiatory laws and security kiyana dewal gana godak balana company ekak. eka nisa tamai apita mp3 files wage dewal hituna widihata share karanna copy karanna bari wenne (bluetooth ehema). file copy karanna baha ehema phone ekata jabok gaala. but dropbox+itunes wage app ekak through puluwan (mama issara films copy kalaa ehema, maara speed oi, mama dakapu speed ma film copy kirilla :lol:) photos unat ehemai,(airdrop = bluetooth wage) api trips giyapu album ekak ma copy wenna yay 3 or 4 seconds (40 - 50 photos)

    anika uba ahala tibba screen eka HD scene ekak. mokadda bun ee ? HD adaala naaneee :lol: mata nam (human eye ekata) pena best quality screen eka tamai Apple retina display. podi screen ekak athi bun mata. mokada loku screen ekak one wuna gaman mama lapata bahino kollo. (macbook pro retina display 2015 :) )

    ah me ape office eke wadiya micro usb hoya ganna baha bun. apple cable nam tiyano kaagen hari illa ganna amataka unat :)
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    ගෙවන ගානට මුන්ගේ අප්ඩේට්ස් වලින් ෆීචර්ස් දෙනවා මදිනේ.

    katha atta, un ehema loweth nathi wenna features dena company ekak newei machan, menna features tika thopita kamathi nam ganilla kiyala tamai un denne :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ok machan mehemai, mama danna de kiyannam. apple kiyanne bun propitiatory laws and security kiyana dewal gana godak balana company ekak. eka nisa tamai apita mp3 files wage dewal hituna widihata share karanna copy karanna bari wenne (bluetooth ehema). file copy karanna baha ehema phone ekata jabok gaala. but dropbox+itunes wage app ekak through puluwan (mama issara films copy kalaa ehema, maara speed oi, mama dakapu speed ma film copy kirilla :lol:) photos unat ehemai,(airdrop = bluetooth wage) api trips giyapu album ekak ma copy wenna yay 3 or 4 seconds (40 - 50 photos)

    anika uba ahala tibba screen eka HD scene ekak. mokadda bun ee ? HD adaala naaneee :lol: mata nam (human eye ekata) pena best quality screen eka tamai Apple retina display. podi screen ekak athi bun mata. mokada loku screen ekak one wuna gaman mama lapata bahino kollo. (macbook pro retina display 2015 :) )

    ah me ape office eke wadiya micro usb hoya ganna baha bun. apple cable nam tiyano kaagen hari illa ganna amataka unat :)

    Ube thathwe wenas macho

    Macbook pro ratina display - 2 laks ++

    Office eke hamo gayama i phone thiyanawa

    :rolleyes:

    Ube pathen baluwoth uba waradakuth na office eka luxury

    Ubatah palena sali

    I phone + macbook ubata nathin

    Man macho mechara wela katha karae ubata wage sali thiyana ayata neme macho

    Man katha kare rs 15,000 padiyak gana kollekta

    Ehema natam bodimata 2000 geyala wijerame ena uni student lata

    Tharaha gana epa

    Man penuwe egolo waya karapu mudalata etu wena sadaranaya witari
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    සොහොන;20279637 said:
    Ube thathwe wenas macho

    Macbook pro ratina display - 2 laks ++

    Office eke hamo gayama i phone thiyanawa

    :rolleyes:

    Ube pathen baluwoth uba waradakuth na office eka luxury

    Ubatah palena sali

    I phone + macbook ubata nathin

    Man macho mechara wela katha karae ubata wage sali thiyana ayata neme macho

    Man katha kare rs 15,000 padiyak gana kollekta

    Ehema natam bodimata 2000 geyala wijerame ena uni student lata

    Tharaha gana epa

    Man penuwe egolo waya karapu mudalata etu wena sadaranaya witari

    pissu da bun, e dan ne. nokia 1100 tamai use kale campus yana kale :lol: lapa office eken deepu ekak. mama me ahinsaka UI design kaarayek oi. iphones tika nam mage. habei uba adai ewa dakkot (kaalit na samahara ewage :lol: ) mekai. design and UX nam Apple tamai bun. anit un hitala natara wena tanin hitanna patanganna purudu weyan (Design thinking - google it). uba sirawata Apple products use karanna patan gatttot ubata terei . mama 2009 wala idala android develop karapu ekek bun (cynagenmod 8, 9, 10) . mata terena widiyata kiyanne itin. tamunta galapena phone eka tamun ganna one boru posh natuwa.

    P.S - nikan hithuna tikak liwwe, waradak hitanna epa, loku scene kiyala hitanna epaa okkoma ela kollo (me adiyak gahana gaman :lol: dan nam wadila oi $#@$##@$#@#$# hikz)
     
    • Like
    Reactions: Dusty Killer

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    සොහොන;20279379 said:
    Bro basic tika api katha karamu

    Usb to pc

    Macho anam manam redayal natuwa phone eka gatu manusayata ai image /mp3 ekak 2005 mul iphone kale edan 2016 wenakan ai pc ekata kelinma dana bari ?

    Micro usb

    Lokaye hama eka lagama thiyane bahulaya danata me charger eka ai me compny karayonta bari aduma gane ekata piliyamak yogana karana

    Hadseyak una kohomada manuseyek thamunge phone eka charge kara gane ?
    Yaluwek laga chager ekakuth thiyedi

    .......... Man dane na mun mewata wisadum denawada kiyala eth mewa samaya manusayek 20,000 ++++ geyala ela gana one eya num

    Nemei kiyala mata therenawa

    Me 2007 un num kamak na namuth me 2016 ekama widihata ai mun me widihata phone eka gana manusayata kelayana mewa digatama karan ene ?

    Apple wala build quality ekata gahanna ekak na ban.
    Mun me kiyawanawa Lumia wala average front cam eka 5mp. iphone wala 2mp. Quality eke wenasa balapan. uba nam O/L nathi porak kiyala aranchi. eka nisa 535 wage ekak thamai hari yanne.
    data cable eke quality eka balapan. lumia vs apple.. apple eke metal guard ekak thiyenawa cable eka wate. pihiyakin gahuwath kapanna amarui. :yes:.

    Google, MS, Apple mona app eka haduwa IOS walata thiyenawa.
    Android walata Google & MS hadana apps hama ekakma thiyenawa
    Windows walata thiyenne MS la hadana app vitharai :rofl:

    Google eken lumia set eka පඩ යක් තරම් වත් ගණන් ගැනේ නැ. basic app ටිකවත් නැ. gmail, youtube වගේ ඒවා. අඩුම ගානේ facebook app එකකවත් නැ. facebook එකෙන් dev කරන.

    මහලොකුවට bluetooth ගැන කතාව මම නම් phone එකක bluetooth use කරපු කාලයක් මතක නැ. ෆොටෝ වගේ නම් mail කරනවා. උබලා ඉතින් අම්මගෙන් කාඩ් ඉල්ලගෙන internet එන නිසා data නාස්ති වෙනවා. ඒක නිසා අමාරුයි.

    පව් බන් මේ වින්ඩොව්ස් කාරයෝ ටික හිතාගෙන ඉන්නේ lumia 535 එක පට්ටම ෆෝන් එකක් කියලා :rofl:. iphone එකත් එක්ක compare කරන්නේ.
     
    • Like
    Reactions: Dusty Killer

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    සොහොන;20279637 said:
    Ube thathwe wenas macho

    Macbook pro ratina display - 2 laks ++

    Office eke hamo gayama i phone thiyanawa

    :rolleyes:

    Ube pathen baluwoth uba waradakuth na office eka luxury

    Ubatah palena sali

    I phone + macbook ubata nathin

    Man macho mechara wela katha karae ubata wage sali thiyana ayata neme macho

    Man katha kare rs 15,000 padiyak gana kollekta

    Ehema natam bodimata 2000 geyala wijerame ena uni student lata

    Tharaha gana epa

    Man penuwe egolo waya karapu mudalata etu wena sadaranaya witari

    එහෙනම් බන් මේ ෆෝරම් වල ඉන්නේ නැතුව ගිහින් ඉගෙන ගනින්. රස්සාවක් කරපන්. ඇමරිකා යුරෝපේ උන් windows ෆෝන් ගැන දන්නෙත් නැ. මාකට් share එක 1.7% ලබ්බක් කතා කරනවා. බිල් කාරයා බේරිලා ඉන්නේ උබලාව වගේ සිපයියෝ නිසා. නැත්නම් ලුමියා හබක්. සල්ලි තියෙන එකෙක් ලුමියා ගන්නවද බන්. iphone or android මිසක්. ලුමියා ගන්නේ පට්ට හිගන්නෝ. 20000 ට තියෙන android කටු lag වෙන නිසා. උන්ට high end එකකට යන්න බෑනේ ඉතින් කොහොම හරි ලෙව කාලා ගන්නවා ලුමිඅ 535 එකක්. අම්මට හි*යි . ඒක තමයි ඉතින් ෆෝන් එක. කොම්පෙයාර් කරන්නේ iphone 6s+ එකකත් එක්ක. අනේ හුකේ නන්නනේ
     
    • Like
    Reactions: Executer