අලුත්ම phone මංකොල්ල කන විදිහ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,434
    113
    Mother Earth
    Video එක දුන්න කෙනාගෙන් ඇහුව නම් මිනිහව හොයා ගන්න puluwan
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    ඔයවගේ සමාජ වයිරයෙන් ඉන්න නූගත් අඩුකුලේ කලු ජරා හිඟන කැරියෝ අල්ලලා අතපය හතර වෙන් වෙන්න කපලා මුල්ලකට කරලා තියන්න ඔනේ. ඕකුන්ට පවු පින් කියන්න හොඳ නෑ :angry: :growl:.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    මොකද්ද වෙන්නෙ එතන මචො??
    ට්‍රේන් එකේ යන ගමන් වීඩියෝ රෙකෝඩ් කරන උන්ට පොලු වලින් ගල් වලින් අඩුකුලේ කලු ජරාව ගහලා පෝන් වට්ටලා උන් ගන්නවා ලු. දකුණු රටේ කියලා තමයි කොමෙන්ට්ස් වල නම් දැක්කේ 🤮.
     
    • Like
    • Wow
    Reactions: NRTG and vito

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔයවගේ සමාජ වයිරයෙන් ඉන්න නූගත් අඩුකුලේ කලු ජරා හිඟන කැරියෝ අල්ලලා අතපය හතර වෙන් වෙන්න කපලා මුල්ලකට කරලා තියන්න ඔනේ. ඕකුන්ට පවු පින් කියන්න හොඳ නෑ :angry: :growl:.

    ඇත්ත බං. කොච්චර ජරා වැඩක්ද මේ කරන්නේ. අනිත් එක ඔය ගහන ගල් පාරක් මිනිහෙක්ගේ ඇහැකට හරි පොඩි දරුවෙකුට හරි වැදුනොත් ඒ මිනිස්සුන්ගේ මුළු ජිවිතේම ඉවරයිනේ.පේන්නේ නම් පොඩි ළමයෙක් වගේ ඒත් ඉතිං පොඩියි කියලා අතාරින්නෙ නැතුව හරි හමන් දඬුවමක්‌ දෙන්න ඕන මනුස්සයෙක්ට හානියක් වෙන්න ඉස්සල්ලා
     
    • Like
    Reactions: NRTG and Cypress

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    meka balwa..clip eka madi area eka aduraganna..ambalangoda kiwaata..man me suddata msg ekakath damma..ambalagoda area eke nemei.. e laga area ekaka wenna one..
     
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    ඇත්ත බං. කොච්චර ජරා වැඩක්ද මේ කරන්නේ. අනිත් එක ඔය ගහන ගල් පාරක් මිනිහෙක්ගේ ඇහැකට හරි පොඩි දරුවෙකුට හරි වැදුනොත් ඒ මිනිස්සුන්ගේ මුළු ජිවිතේම ඉවරයිනේ.පේන්නේ නම් පොඩි ළමයෙක් වගේ ඒත් ඉතිං පොඩියි කියලා අතාරින්නෙ නැතුව හරි හමන් දඬුවමක්‌ දෙන්න ඕන මනුස්සයෙක්ට හානියක් වෙන්න ඉස්සල්ලා
    මම එහෙම සීන් එකක් ඇස් දෙකෙන් දැකලා තියෙනවා කාලෙකට කලින් ඔය වගේ අඩුකුලේ කැරියෙක් ගඩොල් බාගයකින් කෙලියා යන ට්‍රේන් එකට. අවුරුදු 7ක 8ක වගේ දරුවෙක් ගේ නලල පැලුනා ඒ දරුවගේ අම්මගේ අත තුවාල උනා. ගඩොල් බාගේ ගහපු කැරියා ආහුවුනා නම් BBQ දාන්න තිබුනා.