අලුත්ම_පිස්සුව
වැදගත් නවගේ උනා නං ++REP දෙන්න හොදේ
ලංකාවේ හයිබි්රඞ් පිස්සුව , අලෙවියේ 1200%ක වර්ධනයක්
2011 වසර තුලදී ශ්රී ලංකාවේ දෙමුහුන් මෝටර් කාර් (හයිබි්රඞ්) අලෙවියේ 1200%ක වර්ධනයක් ඇතැයි ශ්රී ලංකා වාණිජ මණ්ඩලය පවසයි.ඔවුන් රථවාහන වෙළඳපල සම්බන්ධව කරන ලද නිරීක්ෂණයකින් හෙළිව ඇත්තේ 2010 වසරේදී ශ්රී ලංකාවට මෝටර් රථ ගෙන්වා ඇත්තේ 438ක් පමණක් වන අතර 2011 වසරේදී 5927ක් දක්වා එය වර්ධනය වී ඇත.
ප්රධාන වශයෙන් ජපානයෙන් මෙම මෝටර් රථ ගෙන්වනු ලබන අතර ශ්රී ලංකා වාණ්ජ මණ්ඩලය පවසන්නේ වැඩිවන ඉන්ධන මිලත් සමඟ ඉදිරියේදී මෙම වාහන ගෙන්වීම තවදුරටත් වැඩි විය හැකි බවයි.
දෙමුහුන් වාහනවල ඇති විශේෂත්වය වන්නේ එය පෙට්රල් එන්ජිමකින් මෙන්ම එන්ජිම ක්රියාත්මකවීමේදී ආරෝපනය වන බැටරියක් මඟින් ධාවනය කිරීමේ හැකියාවයි. මේ හේතුවෙන් වාහනයේ ඉන්ධන ක්රියාකාරීත්වය කාර්යක්ෂම වේ.