අලුත්ම_පිස්සුව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අලුත්ම_පිස්සුව

    ලංකාවේ හයිබි‍්‍රඞ් පිස්සුව , අලෙවියේ 1200%ක වර්ධනයක්



    Concept-car-BMW-i8-602x469.jpg



    2011 වසර තුලදී ශ‍්‍රී ලංකාවේ දෙමුහුන් මෝටර් කාර් (හයිබි‍්‍රඞ්) අලෙවියේ 1200%ක වර්ධනයක් ඇතැයි ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසයි.ඔවුන් රථවාහන වෙළඳපල සම්බන්ධව කරන ලද නිරීක්‍ෂණයකින් හෙළිව ඇත්තේ 2010 වසරේදී ශ‍්‍රී ලංකාවට මෝටර් රථ ගෙන්වා ඇත්තේ 438ක් පමණක් වන අතර 2011 වසරේදී 5927ක් දක්වා එය වර්ධනය වී ඇත.
    ප‍්‍රධාන වශයෙන් ජපානයෙන් මෙම මෝටර් රථ ගෙන්වනු ලබන අතර ශ‍්‍රී ලංකා වාණ්ජ මණ්ඩලය පවසන්නේ වැඩිවන ඉන්ධන මිලත් සමඟ ඉදිරියේදී මෙම වාහන ගෙන්වීම තවදුරටත් වැඩි විය හැකි බවයි.


    473699_1-lg.jpg

    දෙමුහුන් වාහනවල ඇති විශේෂත්වය වන්නේ එය පෙට‍්‍රල් එන්ජිමකින් මෙන්ම එන්ජිම ක‍්‍රියාත්මකවීමේදී ආරෝපනය වන බැටරියක් මඟින් ධාවනය කිරීමේ හැකියාවයි. මේ හේතුවෙන් වාහනයේ ඉන්ධන ක‍්‍රියාකාරීත්වය කාර්යක්‍ෂම වේ.



    hybrid-car-hyper.jpg



    sonata-hybrid-front-610.jpg


    HYBRID-CRASH-0.jpg





    වැදගත් නවගේ උනා නං ++REP දෙන්න හොදේ
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ශ‍්‍රී ලංකා වාණ්ජ මණ්ඩලය පවසන්නේ වැඩිවන ඉන්ධන මිලත් සමඟ ඉදිරියේදී මෙම වාහන ගෙන්වීම තවදුරටත් වැඩි විය හැකි බවයි.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හයිබ්‍රිඩ් වාහන වලින් හොන්ඩ ගහන එක තමයි සුපිරි
    දැන් හයිබ්‍රිඩ් කොමන් වෙලා හැම තැනම වැහි වැහැල
    ටොයෝටා ලගෙ හයිබ්‍රිඩ් එක ලක්ෂ 40ක් වෙනව