අලුත්ම_සහතිකය

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ
    16864121_1546795152027354_7648648649507038136_n.jpg

    ඉන්ටවිව් කරන කෙනා : කෝ ගන්න බලන්න ඔයාට තියෙන සහතික. :nerd:

    මම: මේ සහතිය පෙන්නවා :cool:

    ඉන්ටවිව් කරන කෙනා :ඔයාවා රස්සාවට ගත්තා හෙට ඉදන් රස්සාවට එන්න.
    :yes: :lol:
     
    • Like
    Reactions: tewera

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    ඔය දේවල වල වගේ ජොබ් වලට enter වෙන්න පුළුවන්
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දෙයක් හරියට නොදැන නිකන් හිනා වෙන්න එපා බන්. ලංකාවේ මිනිස්සු දන්නේ හැම එකටම හිනා වෙන්න විතරයි. ඔය සහතිකේ රස්සාවකට යද්දී ගොඩක් වටිනවා. මොකද ඔය සහතිකෙන් ඔප්පු කරන්න පුළුවන් ඔහුට ලක්ෂ්මී මෑණියන්ගේ දේව ආශීර්වාදය තියෙන බව. ලක්ෂ්මී දේව මෑණියෝ කියන්නේ සෞභාග්‍යයට අධිපති දේව මෑණියෝ. ඒ කියන්නේ ඔය සහතිකේ තියෙන කෙනෙක්ව රස්සාවට ගත්තොත් එයා වැඩ කරන්න ආයතනයටත් දේව මෑණියන්ගේ ආශීර්වාදය ලැබෙනවා. ආයතනයත් ව්‍යාපාරෙත් දියුණු වෙනවා.

    ඒ නිසා ඔය සහතිකේ අරන් ගියා කියන්නේ job එක ලැබුනා වගේ තමයි. මීට පස්සෙවත් දෙයක් කියද්දී හරියට හොයලා බලලා දාන්න. නිකන් බොරුවට හිනා වෙන්නේ නැතුව. අනිත් මිනිස්සුන්ට ඉරිසියා නොකර පුළුවන් කමක් තියෙනවා නම් මේ වැඩ මුළුවකට සහභාගිවෙලා මේ සහතිකේ ගන්න බලන්න.

    ලෝකයේ හොඳම මුදල් ඇමති ලංකාවට ලැබුනෙත් ආසිරි වනිගරත්න මැතිතුමා ලක්ෂ්මී දේව මෑණියන්ගෙන් කල ඉල්ලීමක් නිසා කියලා දන්නවද උඹ? :angry:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    ඔව් ඒක ඇත්ත. ආසිරි වනිගරත්නව උබල විහිලුවට ගත්තට කොච්චර දෙනෙකුට ඕකෙන් හරිගිහින් තියෙනවද කියල උබල නිකමට වත් හොයල බැලුවද :dull: MBA එකකටවත් ඔය තරම් qualification එකක් දෙන්න බෑ මොකද ලක්ෂ්මී දේවමැණියන්ගේ සහතිකයක වටිනාකම ඔය එකකවත් නැහැ
    ටෟකන්න ලොල්
     
    මේකේ මොලේ තියෙන එකෙක් හරි ඉන්න එක ගැන සන්තෝසයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    මේකේ මොලේ තියෙන එකෙක් හරි ඉන්න එක ගැන සන්තෝසයි.

    දැන් ටිකකට කලිනුයි මොලේ පෑදුනේ ඇත්තටම කියනවනම් :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෞඩ ඩො මේ ඒරියල් එකට බැහැපු අලුට් හුට්ටි
    අල්ලාහ් පුවක්බඩිල්ලා ඉෂ් දී true god..
    මේව බොරු