දෙයක් හරියට නොදැන නිකන් හිනා වෙන්න එපා බන්. ලංකාවේ මිනිස්සු දන්නේ හැම එකටම හිනා වෙන්න විතරයි. ඔය සහතිකේ රස්සාවකට යද්දී ගොඩක් වටිනවා. මොකද ඔය සහතිකෙන් ඔප්පු කරන්න පුළුවන් ඔහුට ලක්ෂ්මී මෑණියන්ගේ දේව ආශීර්වාදය තියෙන බව. ලක්ෂ්මී දේව මෑණියෝ කියන්නේ සෞභාග්‍යයට අධිපති දේව මෑණියෝ. ඒ කියන්නේ ඔය සහතිකේ තියෙන කෙනෙක්ව රස්සාවට ගත්තොත් එයා වැඩ කරන්න ආයතනයටත් දේව මෑණියන්ගේ ආශීර්වාදය ලැබෙනවා. ආයතනයත් ව්යාපාරෙත් දියුණු වෙනවා.
ඒ නිසා ඔය සහතිකේ අරන් ගියා කියන්නේ job එක ලැබුනා වගේ තමයි. මීට පස්සෙවත් දෙයක් කියද්දී හරියට හොයලා බලලා දාන්න. නිකන් බොරුවට හිනා වෙන්නේ නැතුව. අනිත් මිනිස්සුන්ට ඉරිසියා නොකර පුළුවන් කමක් තියෙනවා නම් මේ වැඩ මුළුවකට සහභාගිවෙලා මේ සහතිකේ ගන්න බලන්න.
ලෝකයේ හොඳම මුදල් ඇමති ලංකාවට ලැබුනෙත් ආසිරි වනිගරත්න මැතිතුමා ලක්ෂ්මී දේව මෑණියන්ගෙන් කල ඉල්ලීමක් නිසා කියලා දන්නවද උඹ?
Last edited: