අලුත් අවතාරේ....

blue_in_rio

Well-known member
  • ඔන්න මමත් මගේ අවතාරේ වෙනස් කොලා...මේ අවතාරේ දකිද්දි මට නම් හිතෙන්නේ මගේ ජීවිතේ නිකන් චිත්තර පටියක් වගේ,...... එකක CD කවර් එකක් වගේ ඕන්..... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට නම් හිතෙන්නේ මගේ ජීවිතේ නිකන් චිත්තර පටියක් වගේ,...... එකක CD කවර් එකක් වගේ ඕන්..... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    චිත්තර පටිය රයිට් කරද්දි පොඩි අවුලක් ගිහින් වගේ.. ලස්සනයි ඈ අවතාරේ..:P
     

    blue_in_rio

    Well-known member
  • චිත්තර පටිය රයිට් කරද්දි පොඩි අවුලක් ගිහින් වගේ.. ලස්සනයි ඈ අවතාරේ..:P

    ඔව්, ලයිට් ගියානේ.... :eek::eek:

    නලකම නැ ලත්තනයි:lol:

    අත්තද සත්තලන් පුතේ ??
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ අර කලින් දාපු අවතාරේට මක්කයි කොරේ.. ඕක හැදුවෙ උඹද.. කලින් තිබුනු ඇනිමේට් වෙන එක හොදයි බං.. ඕක පේන්නෑනේ රෙද්ද..:no::no::no::dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඔන්න මමත් මගේ අවතාරේ වෙනස් කොලා...මේ අවතාරේ දකිද්දි මට නම් හිතෙන්නේ මගේ ජීවිතේ නිකන් චිත්තර පටියක් වගේ,...... එකක CD කවර් එකක් වගේ ඕන්..... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:



    :lol::lol:
    avatar364287_10.gif
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    other guy
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    pink apntehrhttp://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=19211287