අලුත් අවුරැද්දේ මාස 5ක් ගෙවිලා ඉවරයි අදින්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    Mkd une



    habai igena gaththa de watinwa bn issarahata




    Uba calll krapu gaman wade krala dennam bn
    ------ Post added on May 31, 2021 at 7:07 PM

    Ay machan Mehema Gedara Inna puluwanda.. Life eka melo rahak na.. Travelling ba.. Mehema indala wadak na ban.. Covid Awit Minissunge Life eka iwarai..
    Meka nam pawak
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    නෑ බන්. තව පොඩි වියදම් ටිකක් සෙට් උනා. වාහන ගණන් අඩු වෙන පාටකුත් නෑනේ :growl:

    adu nam wenne na bn wadi unoth misak ithin
    Aniwa machan. Eka aththa.

    eka nisa awl wenna epa studies continue krnna bn


    Tawa winadi 20 n winter eka nila washayen patangannawa. 😜

    Mkakda bn sirwatama me seeen eka ???
    ------ Post added on May 31, 2021 at 7:13 PM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    හෙට ඉදලා හයවෙනි මාසේ උබලට මොකද හිතෙන්නේ මේ අවුරැද්ද ගැන මොනාද ලබපු ජයග්‍රහණ:):):)

    එතකොට පරාජයන් :sorry::sorry::sorry:

    ජයග්‍රහණ වලට වඩා පරාජයන් වැඩි


    මොනාද ජිවිතේට අලුතෙන් ඉගෙන ගත්තේ:eek::eek::eek:

    පරාජයන්ගෙන් හොද පාඩම් ඉගෙන ගත්තා


    මොනාද ඉතුරැ මාස ටිකේ ප්ලෑන් කරන් ඉන්නේ:rofl::rofl::rofl:

    හොද Passive Income එකක් හදා ගන්න


    සාපේක්ෂව දැනට මේ අවුරැද්ද හොදද නරකද අනිත් අවුරැදු වලට වඩා:confused::confused::confused:

    ජීවිතේට අත්දැකීම් ටිකක් එකතු කර ගත්තා .කලින් අවුරුද්දට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්නවා ( ආර්ථිකමය අතින් නොවුනත් )
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජීවිතේට අත්දැකීම් ටිකක් එකතු කර ගත්තා .කලින් අවුරුද්දට වඩා අඩියක් හරි ඉස්සරහින් ඉන්නවා ( ආර්ථිකමය අතින් නොවුනත් )

    Puluwan mcn digatama targets walata wada krnna bn
     
    • Like
    Reactions: EssJeeEm