අලුත් අවුරුද්දට කී දෙනෙකුට wish කලාද??

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අලුත් අවුරුද්දට කී දෙනෙකුට wish කලාද??

    මම viber එකෙන් 100 දෙනෙකුට විතර wish කලා

    ඒකෙන් 75 විතර seen වෙලා

    25ක් විතර replies ඇවිල්ලා තිබුනා

    උඹලටත් එහෙමද?
    :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට විෂ් කරපු හැමෝටම මාත් විෂ් කරා.
    මටත් ඉස්සර ඔය වගේම කාලයක් තිබුනා :rofl: මගේ පරණ යාලුවොන්ට මම විෂ් කරාම මුං මට විෂ් කරලා මැසේජ් එවන්නෙ නෑ :cool: ඒ නිසා දැන් මම ගෙදර අය හැර වෙන කාටවත් මුලින් විෂ් කරන්නෙ නෑ. :D ඕවට තමයි කියන්නේ අත්දැකීමෙන් ඉගෙන ගන්නවා කියලා :cool: හොදයි නේද පුතී.