ස්වර මාත්රා ගණන් හැදුවෙ බුදුහාමුදුරුවෝ ද :rofl: විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ?
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 3, 2023 #21 siri_ayya said: ස්වර මාත්රා ගණන් හැදුවෙ බුදුහාමුදුරුවෝ ද Click to expand... විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ?
siri_ayya said: ස්වර මාත්රා ගණන් හැදුවෙ බුදුහාමුදුරුවෝ ද Click to expand... විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ?
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jan 3, 2023 #22 රටම කාලකන්නි කරලා තව බන දෙසන්නත් එනවා සක්කිලි
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Jan 3, 2023 #23 funkyguy89 said: විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ? Click to expand... ඒත් සජ්ඣායනා කළ යුතු මාත්රා ගණන් ගැන ත්රිපිටකයේ තියෙන්නෙ කොතනද? Reactions: siri_ayya
funkyguy89 said: විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ? Click to expand... ඒත් සජ්ඣායනා කළ යුතු මාත්රා ගණන් ගැන ත්රිපිටකයේ තියෙන්නෙ කොතනද?
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Jan 3, 2023 #24 funkyguy89 said: විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ? Click to expand... විනය පිටකේ මාත්රා ස්වර ගණ ගැන කියපු තැන පෙන්නන්න පුළුවන් නම්.. Reactions: S_M_S
funkyguy89 said: විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ? Click to expand... විනය පිටකේ මාත්රා ස්වර ගණ ගැන කියපු තැන පෙන්නන්න පුළුවන් නම්..
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Jan 3, 2023 #25 siri_ayya said: විනය පිටකේ මාත්රා ස්වර ගණ ගැන කියපු තැන පෙන්නන්න පුළුවන් නම්.. Click to expand... ගීත විදිහට ධර්මය දේශනා කරන්න එපා කියලා නම් තියෙනවා. නමුත් මාත්රා ගැන මමත් නම් අහලා නෑ. Reactions: siri_ayya
siri_ayya said: විනය පිටකේ මාත්රා ස්වර ගණ ගැන කියපු තැන පෙන්නන්න පුළුවන් නම්.. Click to expand... ගීත විදිහට ධර්මය දේශනා කරන්න එපා කියලා නම් තියෙනවා. නමුත් මාත්රා ගැන මමත් නම් අහලා නෑ.
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Jan 3, 2023 #26 Identity said: අමෝ අමෝ පනික්කියා Click to expand... මචං මේක සීරියස් කේස් එකක් බුදුදහම බේරගන්න තියෙන අන්තිම චාන්ස් එක වෙන්නත් පුලුවන්
Identity said: අමෝ අමෝ පනික්කියා Click to expand... මචං මේක සීරියස් කේස් එකක් බුදුදහම බේරගන්න තියෙන අන්තිම චාන්ස් එක වෙන්නත් පුලුවන්
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Jan 3, 2023 #27 S_M_S said: ඒත් සජ්ඣායනා කළ යුතු මාත්රා ගණන් ගැන ත්රිපිටකයේ තියෙන්නෙ කොතනද? Click to expand... විනය පිටකය තියෙන්නේ ත්රිපිටකයේ නෙමෙයි එහෙනම්...මටයි වැරදුනේ..
S_M_S said: ඒත් සජ්ඣායනා කළ යුතු මාත්රා ගණන් ගැන ත්රිපිටකයේ තියෙන්නෙ කොතනද? Click to expand... විනය පිටකය තියෙන්නේ ත්රිපිටකයේ නෙමෙයි එහෙනම්...මටයි වැරදුනේ..
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Jan 3, 2023 #28 funkyguy89 said: විනය පිටකය තියෙන්නේ ත්රිපිටකයේ නෙමෙයි එහෙනම්...මටයි වැරදුනේ.. Click to expand... විනය හෝ සූත්ර, අභිධර්ම පිටක වල (ත්රිපිටකයේ) සජ්ඣායනා කළ යුතු මාත්රා ගණන ගැන සඳහන් තැනක් මම දන්නෑ කියලා කිව්වෙ. ඔයා එහෙම තැනක් ගැන දන්නවද? (එහෙම තියෙනවා නම්, තියෙන තැන පෙන්නුවොත් අපිත් පිළිගන්නම්) * ගීතමය විදිහට ධර්මය දේශනා කරන්න එපා කියලා නම් තියෙනවා. ඒකෙ පිරිත් සජ්ඣායනා කරන මාත්රා ගැන සඳහනක් නෑනෙ. Last edited: Jan 3, 2023
funkyguy89 said: විනය පිටකය තියෙන්නේ ත්රිපිටකයේ නෙමෙයි එහෙනම්...මටයි වැරදුනේ.. Click to expand... විනය හෝ සූත්ර, අභිධර්ම පිටක වල (ත්රිපිටකයේ) සජ්ඣායනා කළ යුතු මාත්රා ගණන ගැන සඳහන් තැනක් මම දන්නෑ කියලා කිව්වෙ. ඔයා එහෙම තැනක් ගැන දන්නවද? (එහෙම තියෙනවා නම්, තියෙන තැන පෙන්නුවොත් අපිත් පිළිගන්නම්) * ගීතමය විදිහට ධර්මය දේශනා කරන්න එපා කියලා නම් තියෙනවා. ඒකෙ පිරිත් සජ්ඣායනා කරන මාත්රා ගැන සඳහනක් නෑනෙ.