අලුත් අවුරුද්දට සිතන්න යමක්..

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ?
    ඒත් සජ්ඣායනා කළ යුතු මාත්‍රා ගණන් ගැන ත්‍රිපිටකයේ තියෙන්නෙ කොතනද?
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    විනය කියල පිටකයක් තියෙනවා..අහල නැතේ?
    විනය පිටකේ මාත්‍රා ස්වර ගණ ගැන කියපු තැන පෙන්නන්න පුළුවන් නම්..
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විනය පිටකේ මාත්‍රා ස්වර ගණ ගැන කියපු තැන පෙන්නන්න පුළුවන් නම්..
    ගීත විදිහට ධර්මය දේශනා කරන්න එපා කියලා නම් තියෙනවා.
    නමුත් මාත්‍රා ගැන මමත් නම් අහලා නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අමෝ අමෝ පනික්කියා 😂
    මචං මේක සීරියස් කේස් එකක්
    බුදුදහම බේරගන්න තියෙන අන්තිම චාන්ස් එක වෙන්නත් පුලුවන්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒත් සජ්ඣායනා කළ යුතු මාත්‍රා ගණන් ගැන ත්‍රිපිටකයේ තියෙන්නෙ කොතනද?
    විනය පිටකය තියෙන්නේ ත්‍රිපිටකයේ නෙමෙයි එහෙනම්...මටයි වැරදුනේ..:D
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    විනය පිටකය තියෙන්නේ ත්‍රිපිටකයේ නෙමෙයි එහෙනම්...මටයි වැරදුනේ..:D
    විනය හෝ සූත්‍ර, අභිධර්ම පිටක වල (ත්‍රිපිටකයේ) සජ්ඣායනා කළ යුතු මාත්‍රා ගණන ගැන සඳහන් තැනක් මම දන්නෑ කියලා කිව්වෙ. ඔයා එහෙම තැනක් ගැන දන්නවද?
    (එහෙම තියෙනවා නම්, තියෙන තැන පෙන්නුවොත් අපිත් පිළිගන්නම්)

    * ගීතමය විදිහට ධර්මය දේශනා කරන්න එපා කියලා නම් තියෙනවා. ඒකෙ පිරිත් සජ්ඣායනා කරන මාත්‍රා ගැන සඳහනක් නෑනෙ.
     
    Last edited: