අලුත් අවුරුද්දෙ
ආයෙ වැස්ස පටං ගත්ත අලුත් අවුරුද්ද ලබපු ගමං තව ලොකූ ගං වතුරක් එයි නේද යාලුවනේ තව පාරක් තුන් හාරදහක් අවතැන් වෙන්නම
කාලෙකිං ලංකාවට මොකුත් ස්වභාවික ව්‍යසනයක් ආවෙත් නෑනෙ
ඒ නිසා දැන් මොකක් හරි වෙන්න කාලෙත් හරි වගේ
ලොකු හුලඟක් ? සමහර විට භූමිකම්පාවක්
හැමෝම ලෑස්ති වෙලා ඉන්න සමූහ මිනී වලවල් කපන්නයි සහනාධාර එකතු කරන්නයි
අලුත් අවුරුද්දෙන් පස්සෙ කිරියෙන් පැණියෙන් ඉතිරෙන කාලයක් ලබන්න යන්නෙ ඔව්
හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා