අලුත් අවුරුද්දෙ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අලුත් අවුරුද්දෙ

    ආයෙ වැස්ස පටං ගත්ත අලුත් අවුරුද්ද ලබපු ගමං තව ලොකූ ගං වතුරක් එයි නේද යාලුවනේ තව පාරක් තුන් හාරදහක් අවතැන් වෙන්නම :)
    කාලෙකිං ලංකාවට මොකුත් ස්වභාවික ව්‍යසනයක් ආවෙත් නෑනෙ :)
    ඒ නිසා දැන් මොකක් හරි වෙන්න කාලෙත් හරි වගේ :yes:
    ලොකු හුලඟක් ? සමහර විට භූමිකම්පාවක් :)
    හැමෝම ලෑස්ති වෙලා ඉන්න සමූහ මිනී වලවල් කපන්නයි සහනාධාර එකතු කරන්නයි :yes:
    අලුත් අවුරුද්දෙන් පස්සෙ කිරියෙන් පැණියෙන් ඉතිරෙන කාලයක් ලබන්න යන්නෙ ඔව් :yes:
    හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා :yes:
     
    • Like
    Reactions: susithaqs