අලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල ඉදිරි මාස කිහිපය තුළදී 30%කින් පමණ අඩු වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කීය.

    පෞද්ගලික පරිහරණය පිණිස මෙරටට වාහන ආනයනය කිරීම වසර 5කට පසුව පසුගියදා ආරම්භ වූ අතර, පළමු වාහන තොගය පසුගිය සතියේ තායිලන්තයේ සිට කොළඹ වරායට ගෙන්වනු ලැබීය.

    එහි දෙවැනි වාහන තොගය ලෙස වාහන 196ක් පසුගිය 27 වැනිදා හම්බන්තොට වරායට පැමිණි බව කී සම්පත් මෙරිංචිගේ මහතා මේ මාසයේදී පමණක් ආනයනකරුවන් විසින් වාහන 4000කට වැඩි සංඛ්‍යාවක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවද පැවසීය.

    ආනයනික වාහන පැමිණීමත් සමඟ මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

    mu kalin kiuwe, import karana ewath ekka parana ewa ganan wedi wei kiyala, dan kiynawa parana adu wei kiyala negative marketing karanawa.
    mu try karanne dan ganan wedi wechcha tika ( laksha 50ta thibba eka dan 90k wela) wikunaganna wage
    kerima horek mu nam
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ටික කාලයක් බලමු. කියන ඒවා ගැන නම් විස්වාසයක් නෑ දැන්.
     
    • Haha
    Reactions: SLK_sri

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මාස දෙක තුනක් යනකන් පාඩුවේ ඉන්න ඕන. හරියටම කියන්න බැහැ
    happy target employee GIF by Target
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    2,3 months neme bn 1 year wath inna one.
    අපෝ නෑ බන්
    අලුත් වාහනවල මිල සමාජගත වෙනකල් විතරයි, තාම වාහන ගෙනාවට කවුරුවත් දන්නෙ නැහැනෙ ඇතතටම විකිනුනු ගාන
    ඔය ටික එලියට ඇවිත් හරියටම ගනන් ටික එලියට ආපු ගමන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අඩු වෙනවා

    තාම ඉක්මන් එකේ සේල් කාරයොන්ගෙ වාහන ටිකේ ගනන් තියෙන්නෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    එතකොට රනිල් මහත්තයගෙ ආන්ඩුවෙන් අඩුවට ගන්ඩ පුලුවන්
    ලන්කාවෙ දේශපාලනය ගැන් පුරෝකතන එපා.
    මිනිස්සු එකෙක්ව එලෙව්වා. එකෙක්ව ජනේලේ තිබ්බා.

    2,3 months neme bn 1 year wath inna one.

    වාහන නවත්තන්න කලින් මම උනිට් 700 ඉදන් 1900ක් වගේ බානවා. ඒ වගේ ගනන් ආයේ එන්න කල් යනවා. කියන තරම් ගෙන්නන එකක් නෑ. ලිසින් උනත් දැන් අඩුවෙන්න ඕන හරිනම්
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    වාහන සෙල් කාරයෝ මාසෙකට සැරයක් මැරෙන්න හදනවා වාහන මිල වැඩි වෙනවා කියල...
    ආයේ.... ඊලග මාසේ මැරෙන්න හදනවා වාහන මිල අඩු වෙනවා කියල...
    ඇත්තටම මුන් කරන්නේ වාහන කලෙක්ට් කරලා විකුණන එක...
    උන් ඕක හැම මාසෙකටම සැරයක් තව ඖරුදු ගානක් මාරුවෙන් මාරුවට කියයි...
    උන් වාහන මිල අඩු වෙනවා කියල මැරෙන්න හදන කාලෙට ගන්න වහනයක් ගනිල්ලා
    උන් වාහන මිල වැඩි වෙනවා කියල මැරෙන්න හදන කාලෙට ව්කුනන්න තියන ඒවා විකුනපල්ලා
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269

    ☝️☝️☝️
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405

    Aye wadi wenawa kyala marenna hadanna baha. (Import ban karoth hari tax wadi karoth hari misak)
     
    • Like
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    වාහන සෙල් කාරයෝ මාසෙකට සැරයක් මැරෙන්න හදනවා වාහන මිල වැඩි වෙනවා කියල...
    ආයේ.... ඊලග මාසේ මැරෙන්න හදනවා වාහන මිල අඩු වෙනවා කියල...
    ඇත්තටම මුන් කරන්නේ වාහන කලෙක්ට් කරලා විකුණන එක...
    උන් ඕක හැම මාසෙකටම සැරයක් තව ඖරුදු ගානක් මාරුවෙන් මාරුවට කියයි...
    උන් වාහන මිල අඩු වෙනවා කියල මැරෙන්න හදන කාලෙට ගන්න වහනයක් ගනිල්ලා
    උන් වාහන මිල වැඩි වෙනවා කියල මැරෙන්න හදන කාලෙට ව්කුනන්න තියන ඒවා විකුනපල්ලා
    Digatama import thibboth bahinawa thama Dan.
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අප්‍රේල් මුල වැඩි වෙනවා කියන්න ගන්නවා... මේ මාසේ කිඋවේ සාමාන්යෙන් විය නොහැකි මට්ටමේ මිල අඩුවීමක්...
    ඉල්ලුම වැඩියි... ඩොලර් එක වැඩි... හෝ ලබන මාසේ වෙන කොට වාහන ගෙන්න ලා නැති වෙයි වගේ හේතුවක් කියයි....
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    අප්‍රේල් මුල වැඩි වෙනවා කියන්න ගන්නවා... මේ මාසේ කිඋවේ සාමාන්යෙන් විය නොහැකි මට්ටමේ මිල අඩුවීමක්...
    ඉල්ලුම වැඩියි... ඩොලර් එක වැඩි... හෝ ලබන මාසේ වෙන කොට වාහන ගෙන්න ලා නැති වෙයි වගේ හේතුවක් කියයි....
    No way...30% adu wenaw kyalane kuwe. That is highly llikely . It will be even more for some models
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    වාහන ගෙන්න සල්ලි යනවා!
    එ අස්සෙ රටින් සල්ලි එවන උන්ට 15% එකක් ගහනවා!
    උන් උන්ඩියල් දානවා! එක්කො එහෙන්ම වාහනෙ ඔඩරෙ දාල මෙහෙට එවනවා!

    අනුරට කවුද මුදල් ඇමති පොස්ට් එකට උපදෙස් දෙන්නෙ?
    කබ්‍රාල් ද, බැසිල්ද?
    ඩොලර් රෙට් එකට මොනවා වේද බන්?

    1740937218638.png

    mehema nowunoth hodai!