If there are 5 people in the house you can share itරුපියල් 9200ට FUP නැති අන්ලිමිටඩ් එක නම් වාසි.
Queue එකක් වගේ තමයි priority අය මුලින්ම යවනවාමොකක්ද ඔය
priority data
Priority අය යවලා ඊට පස්සෙ යවන්නේresidantial data
උඩ සෙට් දෙකෙන්ම පස්සෙ යවන්නේdeprioritized data
Residential වගේම තමයි Priority data ඉවර උනාමstandard data
ඉස්තුතියිQueue එකක් වගේ තමයි priority අය මුලින්ම යවනවා
Priority අය යවලා ඊට පස්සෙ යවන්නේ
උඩ සෙට් දෙකෙන්ම පස්සෙ යවන්නේ
Residential වගේම තමයි Priority data ඉවර උනාම
Network එක busy වෙන්න වෙන්න පහල සෙට් වලට speed අඩු වෙනවා Latency වැඩි වෙනවා. Fiber/4g network වලත් ඔය විදියට segment තියෙනවා උං වැඩිය නොකිව්වට
එකියන්නේ බන් , තෝරු මෝරෝ ටික කාල ඉවර උනාම , ඉතුරු උනොත් තමයි හැල්මස්සෝන්ට චාන්ස් දෙන්නේ . 
ඔව්. දැන් ඔය mobile data උනත් prepaid උං ස්ලෝ ගගා හැමිනුනාට corporate sim users ලට ස්ලෝ නැත්තෙ ඕකයිඉස්තුතියිඑකියන්නේ බන් , තෝරු මෝරෝ ටික කාල ඉවර උනාම , ඉතුරු උනොත් තමයි හැල්මස්සෝන්ට චාන්ස් දෙන්නේ .
තෝරු මෝරු වැඩි උනොත් , හාල්මැස්සොන්ට හුලන්![]()
මේක ඇත්තක් . මගේ නොර්මල් සිම් එක පට්ට ස්ලෝ (postpaid ) , කෝපරේට් ලයින් එකට පට්ට ස්පීඩ් . එකම නෙට්වර්ක් එක .ඔව්. දැන් ඔය mobile data උනත් prepaid උං ස්ලෝ ගගා හැමිනුනාට corporate sim users ලට ස්ලෝ නැත්තෙ ඕකයි
ඒ අතින් SLT 1TB Package එක ගන්න එක වාසියි![]()