අලුත් ඉන්ටනෙට්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    472884566_3822842508032367_5180289358611811487_n.jpg
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මොකක්ද ඔය priority data , residantial data , deprioritized data සහ standard data කියල එක එක data වර්ග දාල තියෙන්නේ එතකොට ?.
     
    • Like
    Reactions: Yin And Yang

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මොකක්ද ඔය
    priority data
    Queue එකක් වගේ තමයි priority අය මුලින්ම යවනවා
    residantial data
    Priority අය යවලා ඊට පස්සෙ යවන්නේ
    deprioritized data
    උඩ සෙට් දෙකෙන්ම පස්සෙ යවන්නේ
    standard data
    Residential වගේම තමයි Priority data ඉවර උනාම

    Network එක busy වෙන්න වෙන්න පහල සෙට් වලට speed අඩු වෙනවා Latency වැඩි වෙනවා. Fiber/4g network වලත් ඔය විදියට segment තියෙනවා උං වැඩිය නොකිව්වට
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Queue එකක් වගේ තමයි priority අය මුලින්ම යවනවා

    Priority අය යවලා ඊට පස්සෙ යවන්නේ

    උඩ සෙට් දෙකෙන්ම පස්සෙ යවන්නේ

    Residential වගේම තමයි Priority data ඉවර උනාම

    Network එක busy වෙන්න වෙන්න පහල සෙට් වලට speed අඩු වෙනවා Latency වැඩි වෙනවා. Fiber/4g network වලත් ඔය විදියට segment තියෙනවා උං වැඩිය නොකිව්වට
    ඉස්තුතියි :D එකියන්නේ බන් , තෝරු මෝරෝ ටික කාල ඉවර උනාම , ඉතුරු උනොත් තමයි හැල්මස්සෝන්ට චාන්ස් දෙන්නේ .
    තෝරු මෝරු වැඩි උනොත් , හාල්මැස්සොන්ට හුලන් :(
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    ඉස්තුතියි :D එකියන්නේ බන් , තෝරු මෝරෝ ටික කාල ඉවර උනාම , ඉතුරු උනොත් තමයි හැල්මස්සෝන්ට චාන්ස් දෙන්නේ .
    තෝරු මෝරු වැඩි උනොත් , හාල්මැස්සොන්ට හුලන් :(
    ඔව්. දැන් ඔය mobile data උනත් prepaid උං ස්ලෝ ගගා හැමිනුනාට corporate sim users ලට ස්ලෝ නැත්තෙ ඕකයි 🤣
    ඒ අතින් SLT 1TB Package එක ගන්න එක වාසියි 🥴
     
    • Like
    Reactions: Asmodeus

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඔව්. දැන් ඔය mobile data උනත් prepaid උං ස්ලෝ ගගා හැමිනුනාට corporate sim users ලට ස්ලෝ නැත්තෙ ඕකයි 🤣
    ඒ අතින් SLT 1TB Package එක ගන්න එක වාසියි 🥴
    මේක ඇත්තක් . මගේ නොර්මල් සිම් එක පට්ට ස්ලෝ (postpaid ) , කෝපරේට් ලයින් එකට පට්ට ස්පීඩ් . එකම නෙට්වර්ක් එක .

    ඒ කියන්නේ බන් , අන්ලිමිටඩ් කිව්වට අන්ලිමිටඩ් ම නෙවෙයි , පොඩ්ඩක් විතර පෝලිමේ ඉදල, ප්‍රිමියම් සෙට් එක පාවිච්චි කරලා ඉවර උනාම ඉතිරි වෙච්ච DATA ටිකක් තියෙනව නම් , අන්න ඒ ටික ඇති වෙනකම් කාපන් කියනවා වගේ සීන් එකක් .