අලුත් එක හොඳයි වගේ
B.Chat Well-known member Jun 28, 2021 10,330 20,910 113 Feb 14, 2023 #3 පොඩ්ඩක් හොඳයි වගේ නේ. හැබැයි අර පරණ film වල තියෙන ගතිය නම් නෑ. Marvel වගේ CGI ගොඩක් වගේ. හැබැයි story එක හොඳයි නම් hit වෙයි
පොඩ්ඩක් හොඳයි වගේ නේ. හැබැයි අර පරණ film වල තියෙන ගතිය නම් නෑ. Marvel වගේ CGI ගොඩක් වගේ. හැබැයි story එක හොඳයි නම් hit වෙයි
rukshrulz Well-known member Jul 16, 2013 9,922 16,905 113 Colombo Feb 14, 2023 #4 marvel dc movies/series පෙන්න්න බැරි මට විතරද?