අලුත් කට වහන පනත අනුව

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    අලුත් කට වහන පනත අනුව මොකද්ද කරන්න පුළුවන බැරි

    මේකේ සිමා මොනදා ?
    උදා

    බුරුවා මැරුණු එකට අනේ හොදා කියන්න බැරිද

    බනානළිය බෙහේත් වංචාවට සම්බන්දයි වූ ඇමති නිසා තමයි බේරුනේ කියලා කියන්න බැරිද

    යෝයෝ බබා ලම්බෝ පදින්නේ මිනිස්සුන්ගේ හොරකම් කරපු සල්ලි වලින් කියලා කියන්න බැරිද

    ජෝක් වගේ වුනට සිරා මොකද්ද තියෙන්නේ කියපන්
     
    • Like
    Reactions: wawula

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    umba kiyana ona deya umbata wiruddawa use karanna puluwan..

    pakisthan wala oya neethiya genath ehe ekek ambulance ekak enna 20mins giya kiyala banala..
    but gov eken kiyala 12min walin aawa kiyala..
    u boru kiwwa kiyala hire damma..

    oya wage ona podi deyak allan hire danna puluwan...

    usawiye katha karanawa wage hari parissamen katha karanna ona, ona deyak allan hire danna puluwan...
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,718
    2,837
    113
    colombo
    umba kiyana ona deya umbata wiruddawa use karanna puluwan..

    pakisthan wala oka genath ehe ambulance ekak enna 20mins giya kiyala, but aththta 12min walin awith..

    u boru kiwwa kiyala hire damma..
    oya wage ona podi deyak allan hire danna puluwan...
    අහ පනත සංශෝදන නැතුවම සම්මත ද බන්
    බාෂණයේ යතියි උල්ලනගන්ය වෙන්නේ නැලුද
     
    • Like
    Reactions: Mr.dark

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    අහ පනත සංශෝදන නැතුවම සම්මත ද බන්
    බාෂණයේ යතියි උල්ලනගන්ය වෙන්නේ නැලුද
    panatha mokadda kiyalawath thaama kawruth danne naha, habai mona thibbath 2/3 thiyana nisa ona deyak sammatha wenawa.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    1706165724889.png
    1706165738366.png
    1706165760994.png
    1706165775489.png
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    උඹ කව්රු හරි දේශපාලකයෙක් හොරෙක් කියනවා..
    නැත්තන් නිළියක් එක්ක පිටරට රවුම් ගහනවා ෆොටෝ එක්කම දානවා..

    අදාල දේශපාලකයා කරන්නේ උගේ පාක්ෂිකයෙක් හෝ නිළියගේ fan කෙනෙක් විදියට කාව හරි ලව්වා නඩුවක් දානවා..
    ඊට පස්සේ දේශපාලකයා හොරෙක් කියල උසාවියේ ඔප්පු වෙලා නැත්තන්, නිළිය එක්ක පිටරට ගත්ත ෆොටෝ policilya ලව්වා edit කරපුවා කියල කියවල උඹව කෙලින්ම හිරේ දානවා..

    දේශපාලකයා නොන්ඩි වෙන්නේ නැහැ මොකද වෙන පාක්ෂිකයෙක් හෝ fan කෙනෙක් නඩුව දාන්නේ..
    උ ඊට පස්සේ media එකට ඇවිත් කියනේ මම දන්නේ නැහැ කව්රු හරි complain කරන්න ඇති.. උසාවියෙන් ගත්ත තීරණයක් මම නම් ඔය මඩ වලට බය නැහැ හැබය් උසවියෙනුත් මගේ නිවැරදි කම් ඔප්පු වෙලා තියනවා..

    සරලව මේකෙන් වෙන්නේ මෙතෙක් කල් හරියට වැරැද්ද ඔප්පු කරන්නවත් බැරි සිවිල් නඩුවක් අපාරාධ නඩු ගණයට දාල අපරාධ නඩුවක් විදියට දඬුවම් දීම..
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,748
    7,945
    113
    මෙන්න මෙතන...
    panatha mokadda kiyalawath thaama kawruth danne naha, habai mona thibbath 2/3 thiyana nisa ona deyak sammatha wenawa.
    2/3 meka tmai ban lankawata heneta hitye..parlimanat eke kisima pakshekata bahutharabalayak denna hoda ne..aniwaryen thun weni prashwayak inna one..oka danna nisa tmai mahindala JVP ekata mada gahala chanda kaduwe..mkda un tmai theeraka balaya wenne parlimant eke..2004-2005 kale una wage
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    2/3 meka tmai ban lankawata heneta hitye..parlimanat eke kisima pakshekata bahutharabalayak denna hoda ne..aniwaryen thun weni prashwayak inna one..oka danna nisa tmai mahindala JVP ekata mada gahala chanda kaduwe..mkda un tmai theeraka balaya wenne parlimant eke..2004-2005 kale una wage
    habai bankrupt wechcha asse 2/3 nothibuna nam muslim tamil paksha tika illana eelam, shariya law etc.. illana ona deyak deela thama gov ekata duwanna wenne..
    ehema balanakota me welawe 2/3 thibba eka watinawa..

    methana wela thiyenne 2/3 nemei ape minissu chande deela hama daama horu path karala ewana eka..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උඹ කව්රු හරි දේශපාලකයෙක් හොරෙක් කියනවා..
    නැත්තන් නිළියක් එක්ක පිටරට රවුම් ගහනවා ෆොටෝ එක්කම දානවා..

    අදාල දේශපාලකයා කරන්නේ උගේ පාක්ෂිකයෙක් හෝ නිළියගේ fan කෙනෙක් විදියට කාව හරි ලව්වා නඩුවක් දානවා..
    ඊට පස්සේ දේශපාලකයා හොරෙක් කියල උසාවියේ ඔප්පු වෙලා නැත්තන්, නිළිය එක්ක පිටරට ගත්ත ෆොටෝ policilya ලව්වා edit කරපුවා කියල කියවල උඹව කෙලින්ම හිරේ දානවා..

    දේශපාලකයා නොන්ඩි වෙන්නේ නැහැ මොකද වෙන පාක්ෂිකයෙක් හෝ fan කෙනෙක් නඩුව දාන්නේ..
    උ ඊට පස්සේ media එකට ඇවිත් කියනේ මම දන්නේ නැහැ කව්රු හරි complain කරන්න ඇති.. උසාවියෙන් ගත්ත තීරණයක් මම නම් ඔය මඩ වලට බය නැහැ හැබය් උසවියෙනුත් මගේ නිවැරදි කම් ඔප්පු වෙලා තියනවා..

    සරලව මේකෙන් වෙන්නේ මෙතෙක් කල් හරියට වැරැද්ද ඔප්පු කරන්නවත් බැරි සිවිල් නඩුවක් අපාරාධ නඩු ගණයට දාල අපරාධ නඩුවක් විදියට දඬුවම් දීම..
    හම්මට සිරි ...
    මාත් මේ ගැන හොය හොයා හිටියෙ... තෑන්ක්ස්..

    අපහාස සීන් වලට කොහොමද..?
    කමෙන්ට් වලින් නිවන් සුව පතනව, වගේ ඒවටත් මොකක් හරි අවුලක් තියෙනවද...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    අලුත් කට වහන පනත අනුව මොකද්ද කරන්න පුළුවන බැරි

    මේකේ සිමා මොනදා ?
    උදා

    බුරුවා මැරුණු එකට අනේ හොදා කියන්න බැරිද

    බනානළිය බෙහේත් වංචාවට සම්බන්දයි වූ ඇමති නිසා තමයි බේරුනේ කියලා කියන්න බැරිද

    යෝයෝ බබා ලම්බෝ පදින්නේ මිනිස්සුන්ගේ හොරකම් කරපු සල්ලි වලින් කියලා කියන්න බැරිද

    ජෝක් වගේ වුනට සිරා මොකද්ද තියෙන්නේ කියපන්
    බෑ .....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අසුභවාදීවම හිතන්න එපා...
    "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය" කියන්නෙ ඔන්ලයින් බඩු ගැහිලි, පොටෝ ශෙයා කිරිලි මොකුත් බැහැ එහෙම කරලා විනාඩියෙන් නීතියේ රැහැනට අහුවෙනවා...
    කොච්චර හොඳ දෙයක්ද..? අහිංසක ගෑණු දරුවෝ කීදෙනෙක් පහුගිය ටිකේ දූෂණයට ලක් උනාද...
     
    kdsdon

    Active member
  • Mar 4, 2009
    126
    56
    28
    අසුභවාදීවම හිතන්න එපා...
    "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය" කියන්නෙ ඔන්ලයින් බඩු ගැහිලි, පොටෝ ශෙයා කිරිලි මොකුත් බැහැ එහෙම කරලා විනාඩියෙන් නීතියේ රැහැනට අහුවෙනවා...
    කොච්චර හොඳ දෙයක්ද..? අහිංසක ගෑණු දරුවෝ කීදෙනෙක් පහුගිය ටිකේ දූෂණයට ලක් උනාද...
    කියන්නෙ ඔන්ලයින් බඩු ගැහිලි, පොටෝ ශෙයා කිරිලි මොකුත් බැහැ මේක තව පැහැදිල කරන්න.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අසුභවාදීවම හිතන්න එපා...
    "මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය" කියන්නෙ ඔන්ලයින් බඩු ගැහිලි, පොටෝ ශෙයා කිරිලි මොකුත් බැහැ එහෙම කරලා විනාඩියෙන් නීතියේ රැහැනට අහුවෙනවා...
    කොච්චර හොඳ දෙයක්ද..? අහිංසක ගෑණු දරුවෝ කීදෙනෙක් පහුගිය ටිකේ දූෂණයට ලක් උනාද...
    Wal group wala inna unta moko wenne
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Wal group wala inna unta moko wenne
    පිරිත් අහගෙන ඉන්න තමයි වෙන්නෙ... ඔන්න බලපන් රටේ අපරාධ ගොඩක් අඩු වෙනවා හස්ත සම්භෝගය ඇගිලි මෛථූනය වගේ ක්‍රියා අඩු වෙනවා, අතටම දිය වෙච්ච කොල්ලෝ මස් කළඳක් දෙකක් දාලා එනවා මේ පනතින්..
    නැත්නම් ලොක්කා කීයටවත් ඔහොම එකක් ගේන්නෙ නෑ... බාර ගන්න කෙනෙක් හිටියෙ නැති නිසා බාරගත්ත උනාට එතුමා ජනතාවට ආදරෙයි... කුක්කු පැටියත් වඩාගෙන වැල් පාලමෙන් එගොඩ වෙද්දි හුළඟක් එහෙම ආවොත් සරම ගැලවෙන බව දන්නවා එතුමා...