අලුත් කඩේ උසාවියට යන්න තියනවා හෙට

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,310
    642
    113
    අලුත් කඩේ උසාවියට යන්න තියනවා හෙට

    අලුත් කඩේ උසාවියට යන්න තියනවා හෙට. වාහනේ ඩන්න තෑනක් තියනවාද?
    carpark, or anything?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    අලුත් කඩේ උසාවිය ගාව නවත්වන තැන් නම් දන්නේ නෑ
    එත් මොකුත් ම හොයාගන්න බැරි උනොත් කොටුවේ චම්ස් car පාර්ක් එකේ දාල 100 කට විතර ත්‍රී වීල් එකකින් යාන්න පුළුවන්. නැති නම් ලේක් හවුසිය ගාව පාර්ක් එකත් තියනවා
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    sucharithaya laga nawaththanna puluwan. ethana car park ekak thiyenawa. ethana idan 100m withara payin usaviyata enna puluwan