අලුත් කතානායක කෙනෙක් බලෙන් පත්වෙයි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    :lol: ඕකුන්ට ඡන්දෙම හම්බවෙයි

    එහෙනං චන්දයක් / ජනමත විචාරණයක් තියල මේක ඉවරයක් කරන්න පුළුවන් නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    එහෙනං චන්දයක් / ජනමත විචාරණයක් තියල මේක ඉවරයක් කරන්න පුළුවන් නෙ.

    එහෙනම් හොර අගමැතියෙක් සහ ඇමතිලා පත්කරන්නෙ නැතුව කෙලින්ම හිටං ට විසිරුවන්න තිබ්බනේ? :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    එහෙනම් හොර අගමැතියෙක් සහ ඇමතිලා පත්කරන්නෙ නැතුව කෙලින්ම හිටං ට විසිරුවන්න තිබ්බනේ? :lol:

    එතකොට මිනිහට ඕන ඕන විදිහට ප්‍රෙස් එක, පොලිසිය එහෙම කන්ට්‍රෝල් කරන්න බැරිවෙනවනේ :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙනම් හොර අගමැතියෙක් සහ ඇමතිලා පත්කරන්නෙ නැතුව කෙලින්ම හිටං ට විසිරුවන්න තිබ්බනේ? :lol:

    Onna okunta niyama uttara tiyanwa mewata... balapan uttara dena hati mudukku yakku tika:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඔයා ගැන මට අමුතු කියාගන්න බැරි ආදරයක් දැනෙනවා.

    ඕව කරන්න ගිහිං තමයි රනිල්ටත් පඹය පයින් ගහල එලෙව්වෙ.:lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    ඒ උනාට මට දැනෙනවා මම අනාරක්ෂිතයි කියලා. ඔයා ඔන්ලයින් ඉන්නකොට මට සැනසීමයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඒ උනාට මට දැනෙනවා මම අනාරක්ෂිතයි කියලා. ඔයා ඔන්ලයින් ඉන්නකොට මට සැනසීමයි..

    BPodIGZ.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,717
    4,600
    113
    එතකොට මිනිහට ඕන ඕන විදිහට ප්‍රෙස් එක, පොලිසිය එහෙම කන්ට්‍රෝල් කරන්න බැරිවෙනවනේ :yes:

    Ae kiyanne pottu pipenna hadanne rajya balaya awabawitha karan
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිදුවීම පැහැදිලියි .අද සිදුවීමෙන් පැහැදිලිවන්නේ ජනාධිපතිවරයා සහ ලොව ජරාම කථානායක අතර සීතල යුද්දයක් හටගෙන ඇති බවයි .ජනපති පාර්ලිමේන්තුව කල් නොදැමීමෙන් ඔප්පු වන්නේ මෙයයි . මින් ජාත්යන්තර බලපෑම්වලින් ජනපතිට ගැලවිය හැක . අද විසදුමක් ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලන්නේ අලින් මිස පොහොට්ටු කාරයින් නොවේ .

    ඊයේ රෑස්වීමෙන් පසුවද කතානායක පාර්ලිමෙන්තුවේ ස්තාවර නියොග ප්‍රකාරව අදද කටයුතු නොකල අතර විවස්ථා විරොදීව කටයුතු කර ඇත .රටක් හෙල්ලු මයිත්‍රිපාල සහ මහින්ද නිවට කතානායකවරයෙක්ට යටවනු ඇතැයි කිසිවිටෙකත් සිතිය නොහැක .කතානායකගේ විවස්තා විරොදී ක්‍රියාකලාපය හමුවේ ආණ්ඩුපක්ශය මෙලෙස හැසිරිමේ කිසිදු වරදක් නොමැත්තේමය .

    මන්ද , විස්වාස භන්ගයක් ගෙන එන්නේ නම් එය න්යාය පත්‍රයට කලින් ඇතුල් කල යුතුය .එවන් දෙයක් අදද සිදු නොවීය . එනම් මෙය විවස්තාව අමු අමුවේ උල්ලන්ඝණය කිරිමකි . අපක්ෂපාතී විවස්තා විරොදී ,පාර්ලිමේන්තු රෑස්වීම් වලදී ආණ්ඩුපක්ශයට කන් නොදී , කටයුතු කරන අලියාගේ රූකඩයක් වන කථානායකයෙක් රජකරන පාර්ලිමේන්තුවක හැසිරිය හැකි හොදම ක්‍රමය මෙයයි.

    තවද එ.ජා.ප මැරයන් පාර්ලිමේන්තුවට කෑදවා හූ තැබීමටද කථානයක කටයුතු කර ඇත .අන්ක නැති පොලිස්සියකට සභාගර්භයට ඇතුල් විය නොහැක .එය සම්ප්‍රදාය කැඩීමකි . ඔනෑම මද්යස්ත විචාරකයෙක්ට මෙම අස්ථාවරත්වයට හේතුව කථානායක බව 100%ක් දැන් පැහැදිලිය .අගමැතිපත්කිරිම ,ජනපතිගේ අභිමතය මත පවත්වන දෙයක් මිස ගූ කන කතානායක වරයෙක්ගේ බලයක් නොවේ . :no:

    පාර්ලිමෙන්තුව කල් නොදැමීමෙන් ජනාධිපතිවරයා අධිකරණයටද හීන් ටොක්කක් ඇන ඇති අතර අධිකරණයේ අපරිෂාකාරි තිරණ රටේ අස්ථාවරත්වයටද හේතු වී ඇති බව ජනාධිපති නොකියා ලොවට අගවයි .

    එ.ජා.පයට යන එනමන් නොමැතිවෙන තත්වයක් මේ හමුවේ උදා කිරිමට ජනපති කටයුතු කර ඇත ..ජනාධිපතිවරණයක් ඉල්ලිම යනු මයිත්‍රිට එරෙහිවීමකි .එය ගූ.ඇන්.පීය කලේය .පාර්ලිමේන්තුව අයාලේ යාමට එය හැසිරවීමට නොහෑකි විම කතානායකගේ වරදකි .සියල්ලන්ට ඇහුම්කන් දුන්නේනනම් මෙවන් තත්වයක් උද්ගත නොවේ.
    :cool::cool::cool:
     
    ඕක ගිහින් පේස්ට් කරපන් උබේ අම්මගේ..... එක්කෝ ඕනේ නැහැ... යු ආ වෙල්කම්
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Pohottuwa LG polls dinuwe rajya balaya thibila ya.

    මහින්ද නිසා මිනිස්සු දුන්නේ.. ආයේ මම හිතන්නේ නැහැ එහෙම දෙයි කියල. මහින්දට වඩා ගෝටා ඒක ඕවර් කන්ෆිදන්ස් ගත්තා