අලුත් කතාවක් ඕනෑකර තිබේ!

Dean_winchester

Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    "....මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ සඟවා තිබූ

    මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.

    ඔහු එම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

    අද (20) අළුයම එම වැටලීම සිදුකර තිබේ.

    එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත.

    ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකුට තුවාල සිදුවී තිබේ.

    ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.

    අනතුරුව එම ස්ථානයේ සිදුකළ සෝදිසියෙන් කෝටි 22ක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ 22ක්, පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

    වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි මාකඳුරේ මධුෂ් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 16) වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුනි.

    ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාකඳුරේ මධුෂ් ලබාදුන් තොරතුරකට අනුව කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැණුනි.

    වසර ගණනාවක් ඩුබායිහි රැඳී සිටි මාකඳුරේ මධුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි මෙහෙයුමකින් අනතුරුව පසුගිය වසරේ දී මෙරටට රැගෙන එන ලදි...."

    මේ මාකඳුරේ මධුෂ් ගේ චිත්‍රපටි කතාව අවසන් වූ ආකාරය යි.

    මේකත් හරියටම වෙනින් කවුරුවත් නෙවෙයි ලෙනින් මොරායස් ගේ චිත්‍රපටියක එන කතාවක් මෙනි.

    හැමදාම එකම වට්ටෝරුව ය.

    ලෙනින් මොරායස් පමණක් නොව යසපාලිත නානායක්කාර හැදුවත්, සුනිල්සෝම පීරිස් හැදුවත් තත්ත්වය ඕකය.

    අද ඔවුන්ගේ වට්ටෝරු සිනමාව නැත.

    අද ඒ කාර්යය ඉටු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

    කතා සාරාංශය මෙසේය.

    ඔන්න අපරාධකරුවකු අල්ලා ගනී.

    ඔහු විසින් සඟවා ඇති ආයුධ පෙන්වන්න පොලීසියත් රැගෙන යයි.

    මොකද අපේ පොලීසියට ඇඩ්‍රස් එක්ක දුන්නත් හරියටම තැන හොයාගන්න නොහැකිය.

    පොලීසියේ සේවයට ඉන්නේ ගොඩක් තුම්පනේ අය ය.

    පොලීසිය මෝඩ වී සැකකරුවන් ගේ බහට රැවටී එම ස්ථානය වෙත යයි.

    එවිට සඟවා ඇති ආයුධයක් අතට ගන්නා සැකකරු පොලීසියට වෙඩි තබයි.

    පොලීසියට කිසිදු අනතුරක් සිදු නොවේ.

    සැකකරු වෙඩි වැදී මිය යයි.

    ඉන් පසු සාක්කි නැත.

    වැඩිදුර පරීක්ෂණ නැත.

    රහස් වැළලී යයි.

    ෆයිල් එක වැසේ.

    චිත්‍රපටිය නිමාවට පත් වෙයි.

    මේ වට්ටෝරු කතාවල කවදාවත් හොරකම් කළ සල්ලි පෙන්වන්න ‍යන දේශපාලකයන් වෙඩි කා මිය යන්නේ නැත.

    කෝටි ප්‍රකෝටි ගණනින් රටේ ධනය කොල්ලකෑ ජාවාරම්කරුවන්, ව්‍යාපාරික ප්‍රබලයන් වෙඩි කන්නේ නැත.

    මෙසේ පොලීසියෙන් වෙඩි කා මියයන්නේ ඇත්තටම ආයුධ හෝ කුඩු හෝ සඟවාගෙන සිටින අපරාධකරුවන් ද ?

    මෙලෙස මියයන්නේ හෙළි කරන්නට රහස් සඟවා ගෙන සිටින මිනිසුන් ය.

    මාකඳුරේ ධනුෂ් කතා පිටපතේ දුර්වල තැන් කිහිපයක් තිබේ.

    කොටිකාවත්තේ කුඩු තියෙන තැන මධුෂ් මීට කලින් හරියටම කිව්වා නම් මාළිගාවත්තට ඔහු රැගෙන ගියේ ඇයි?

    පොලීසියේ බබාලාට කුඩු හඳුනාගත නොහැකි ද?

    මධුෂ් ට වෙඩි තැබූ සැකකරුවන් හීරීමක්වත් නැතුව පළා ගියේ කෙසේද ?

    එම සැකකරුවන් හරියට ඉලක්කයටම මධුෂ්ටම වෙඩි තැබුවේ කෙසේද ?

    මේවා ප්‍රේක්ෂකයන් වන අප සිතේ පැන නඟින ගැටළු ය.

    අද රාත්‍රියේ මාධ්‍ය හමුවට පැමිණෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මාකඳුරේ ධනුෂ්ගේ චිත්‍රපටිය ගැන විචාරය කරද්දී මේ කාරණා ගැනත් සිතා බැලීම වටී.

    ඒ කෙසේ වෙතත් මෙහි ඇති බරපතලම ප්‍රශ්නය එය නොවේ.

    මේ රටේ පොලීසියත්, දේශපාලකයනුත් ඔවුන් බත් කද්දී රටේ ජනතාව තණකොළ කන ගොන්නුන් යැයි තවමත් සිතාගෙන සිටීම ය.

    (ඇටමැස්සා)
    උපුටා ගැනීමකි.

    :P:P
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මධුෂ්ගේ අවසානයට ඌයියා වෙච්ච අංග විකල ජිවිත ගොඩක් ඉන්නවා. හොද වෙලාවට උන්ට ප්‍රබාකරන් මරපු කාලේ කවි නිසදැස් ලියන්න සමාජ ජාල ගොඩක් ප්‍රචලිත වෙලා නොතිබ්බේ. නැත්නම් එකටත් ලියයි. වෙන එකෙක් එලියෙ ඉන්න නිසා අරුට මෙහෙම කරපු එක වැරදි ගගා අඩන NGO වලින් ජිවත් වෙන ගොං හැත්ත

    මම නම් කියන්නේ ඔය වගේ ලියන ඔය වගේ දේවල් හැම තැනම ප්‍රචලිත කරලා රැඩිකල් වෙන්න දගලන උන්ගේ අම්මට ,නන්ගිට,අක්කට හරි වයිෆ්ට පෙම්වතිය වගේ ඕනම කෙනෙක්ට කුඩ්ඩෙක් විසින් රේප් එකක් කරන්න ඕන. එතකොට ඔය අම්මටසිරි රැඩිකල් පකේ ඇම්ම නැතිවෙන හැටි බලන්න තිබ්බ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරලම කතාව මෙච්චරයි , ඕකට කොහොමth වෙඩි තිබ්බත් තිබ්බ එක හොදටම හොදයි,,අපි ආණ්ඩුව පත් කරේ ගු ඇන් පි පොන්සින් වගේ සහරානයගෙ මානව හිමිකම් රැකල 300කට කෙලෝල දාන තියරිය අනුගමනය කරන්ඩ නෙමේ..පාතාල කාරයන්ට සහ ත්‍රස්තවාදින්ට තේරෙන බාශාවෙන් උත්තර දෙන්ඩ.. ඒක ලෙසටම වෙනව අපි සතුටුන්..

    ගු ඇන් පි පොන්සින්ට දුක නම් මදුශ්ගෙ කුණ බදාගෙන aඩන එකයි තියෙන්නෙ..අනිත් දේ තමයි ගු ඇන් පු කුක්කො ඕකට අඩන එකෙන් තේරෙන්නෙ සහරානයගෙන් කාලත් හැදිල නැ කියන එක තමයි,වරෙල්ලකො චන්ද එහෙම ඉල්ලගෙන දෙන්නම්...
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම මේක නිකං දැම්මේ. මොලේ පොඩ්ඩක් හරි තියෙන උන්ට වැඩේ මීටර් වෙයි.

    dsdsdsds.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මිනිස්සු නිකන්ම අපරාධකාරයෝ වෙන්නෑ..... උන්ව අපරාධකාරයෝ කරන්නේ මේ සමාජයම තමයි. උඹලා නිදහස් අද්යාපනයෙන් නියම ප්‍රයෝජනෙ අරගෙන, යහපත් ජීවිත ගෙව්වට වැඩක් නෑ. ලෙසියෙන් සල්ලි හොයන්න ඕනෙ එකා කුඩු විකුනනනවා නන්. ඌ නරක දේ කරන එක උඹලගෙ වැරද්ද. අපරාද කාරයො බිහිවෙන්නෙ යහපත් එවුන්ගෙ වැරැද්දෙන්. සොයුර ඔබට නිවන් සුව. :cry:
     
    • Wow
    Reactions: The Kingslayer

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදම සින් එක බයික් එක්ක ආව අපරාදකාරයෝ දෙන්න පොලිසියේ 17 දෙනාගෙන් 2ක්ගේ කකුල් වලට වෙඩි තියලා මදුෂ්ගේ ඔලුවට වෙඩි තියල අත්බෝම්බයක් ගහලා. බයික් එකත් දාල කකුල් දෙකෙන්ම පලා යෑම.

    වෙඩි හුවමාරුවක් කීවාට වෙලා කීවට හුවමාරුවේ දී තුවක්කු වලින් ගිහින් තියෙන්නේ බුලට් දෙකයි. ලැජ්ජාවක් නැතිව තව ඒවා රවුම් කරලා :lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Awuru dekak withra heli nokarapu rahas Dan heli karanna hitiye kiyala jeppek kiynwa.

    Ara light kanu penne nathi wena kam bona bebadda vijitha kiyanawa uta mara prashnyak lu. Habai uta prashnyak na me rate ahinsaka ammala ge lamai University awama katayak ussan yawana eka unta bonna salli ekathu karanna. Ehema giye nathi lamai ta tyre ekak nikan awith peraluna kiwwama awulak na. Oya tyre eka nikan awilla peraluna kiwe kuhaka jvp golayo.. Ai oya kuhaka balla tyre eka nikan oeraluna kiwwama unge golayo sakai kiwe natte??? 😜😜😜😜
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    සරලම කතාව මෙච්චරයි , ඕකට කොහොමth වෙඩි තිබ්බත් තිබ්බ එක හොදටම හොදයි,,අපි ආණ්ඩුව පත් කරේ ගු ඇන් පි පොන්සින් වගේ සහරානයගෙ මානව හිමිකම් රැකල 300කට කෙලෝල දාන තියරිය අනුගමනය කරන්ඩ නෙමේ..පාතාල කාරයන්ට සහ ත්‍රස්තවාදින්ට තේරෙන බාශාවෙන් උත්තර දෙන්ඩ.. ඒක ලෙසටම වෙනව අපි සතුටුන්..

    ගු ඇන් පි පොන්සින්ට දුක නම් මදුශ්ගෙ කුණ බදාගෙන aඩන එකයි තියෙන්නෙ..අනිත් දේ තමයි ගු ඇන් පු කුක්කො ඕකට අඩන එකෙන් තේරෙන්නෙ සහරානයගෙන් කාලත් හැදිල නැ කියන එක තමයි,වරෙල්ලකො චන්ද එහෙම ඉල්ලගෙන දෙන්නම්...

     
    • Like
    Reactions: topkollek

    Similar threads