අලුත් කලාවක් හොයාගත්තා ස ලෙඩ්ඩු අඩුකරන්න

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබයි ඔප්පු කරන්ඩ ඔනෙ ''මිනි හoගනව කියල රාජය සේවකයො'', පුලුවන් නම් ඔප්පු කරපන් කියෝ කියෝ ඉන්නෙ නැතුව, බැයිනම් වෙන බයිල ඔනෙ නැ කට පු& වහගෙන ඉදපන්..

    ලොල් උබ ෆේක් කියල මොනාද පොන්ස් අමුතුවෙන් ඔප්පු කරන්ඩ තියෙනෙන් කිරියෙම දන්නව තෝ ගැන :lol: :lol: :lol: :lol:

    ෆේක් කතාවෙ එල්ලිලා ''මිනි හoගනව'' කියපු එක වග ගන්ඩ දගලන්ඩ එපා පො&නයො . එක බරපතල කතාවක් ඔප්පු කරපන් පුලුවන් නම්...



    aha ganin mama oppu karannam , ita kalin uba thamai kiuwe mama fake kiyala ??ithin uba oppu karapan mama kage fake ekada kiyala. ita passe ubata mama lassanata oppu karannam anduwa report hangala news wala boru denne kiyala.

    bara pathala kathawak nisa thamai mama wade bara gaththe , ithin uba issella kiyapu nisa uba oppu karapan miniho,

    apahu kiyannam anduwa boru reports denne onna
     
    • Haha
    Reactions: kasun090354t

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඕක හොද වැඩක්නේ ගොනෝ... පුද්ගලික රෝහලකින් කොවිඩ් 400 රිපෝර්ට් issue නොකර company එක්ක කතා වෙලා හොරා ගහපු case එකක් ගියා නේද ලගදි..

    උබ නම් සජිත්ට හරි යන බුරු පුතානෝ කෙනෙක්...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඕක හොද වැඩක්නේ ගොනෝ... පුද්ගලික රෝහලකින් කොවිඩ් 400 රිපෝර්ට් issue නොකර company එක්ක කතා වෙලා හොරා ගහපු case එකක් ගියා නේද ලගදි..

    උබ නම් සජිත්ට හරි යන බුරු පුතානෝ කෙනෙක්...
    ඔවු ඔවු ඔය කඩේ ගිය අනිත් උන් කරගෙන තියේන්නේ. 🤣🤣 අනේ නිකන් පලයන් යන්න. ඔය පලවෙනි step 3 තමා මෙච්චරකල් කරේ ඔක අමුතුවෙන් හැසට් ගහන්න දෙයක් නෑ.
    ඊට පස්සේ උනේ රෝගියාගේ MOH එකට දැනුම් දීපු එක. ආයතනය දැනුම් දේන්නත් කලින් MOH එක රෝගියාට දැනුම් දුන්නා. ඒතකොට ආයතනයෙන් සාදපු තැනක හෝ නිවාක හෝ තමා හිටියේ අරන් යනක්ම්. නිවසින් පිට හිටියානම් හැම දෙයක්ම බැලුවේ ආයතනය විසින්.

    හැබැයි මේ අන්තිම කාලේ අරන් ගිය එකේක්නම් නෑ තමා.
    අපේ එවගෙත් බුරුතු පිටින් අහු වෙනවා. ඔච්චරම අමාරුවක් තියනවානම් රජයම දම්මලා කෙරුවානම් ඉවරනේ කවුරුවත් එපාකියලා privet කරගත්තේ නෑනේ. ආන්ඩුවට බැරි නිසානේ එහෙම උනේ

    ඒත් දැන් මේ මොකක්ද 4 වෙනි වගන්තිය ගහලා කරන්න හදන්නේ. බලමු අයියලා මොකටද එන්නේ කියලා. මටනම් පේන්නේ තවත් ගානක් කඩාගන්න වගේ ආයතන වලින්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,680
    113
    දැන් කන්ට්‍රෝල් කර ගන්න බෑ වන වෙලා තියෙන්නෙ. පිස්සු බල්ලො වගේ අරහෙට මෙහෙට ගැසට් වන වනා ඉන්නව විතරයි.

    ආණ්ඩුවට බැන බැන ඉන්න වෙලාවෙ මාස්ක් දෙකක් දාගෙන ෆේස් ශීල්ඩ් එකකුත් දාගෙනම එළි බැහැල වැඩේ කරන් එන්න ඕකුන්ට බැන්න කියල දැන් කරන්න පුළුවන් ලබ්බක් නෑ පරිස්සන් නොවුනොත් අපිටම තමා කෙල වෙන්නෙ.
     
    • Like
    Reactions: xVOLDYx

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක හොද වැඩක්නේ ගොනෝ... පුද්ගලික රෝහලකින් කොවිඩ් 400 රිපෝර්ට් issue නොකර company එක්ක කතා වෙලා හොරා ගහපු case එකක් ගියා නේද ලගදි..

    උබ නම් සජිත්ට හරි යන බුරු පුතානෝ කෙනෙක්...
    ඒ ප්‍රශ්නෙට මේ විදිහෙ විසදුම් දෙනවට කියන්නෙ අතීසාරෙට අමුඩ ගහනව කියල
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,645
    113
    Piliyandala
    රිපෝර්ට් එකක් ගන්න ඕනේ එකෙක් ඩොකෙක් ව හම්බ වෙලා කොලේ ලියාගෙන පලයන් එච්චරයි... ඩොකා ට කියපන් පී සී ආර් එකක් කරගන්න ඕනෙමයි කියල
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    Typical ponna set reply for Any thread
    1. Gu an pi gon badu
    2.jeppo
    3. Fake account

    Mata penne me set ekama bots wage, oracle system use karala bots hadalada?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1621796112106.png


    මේ කියන්නෙ අපිට සැකනම් ප්‍රයිවෙට් ටෙස්ට් කරන්න බෑ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔහොම නොකර, ඔය ප්‍රයිවෙට් ස්පිරිතාලෙක පොසිට්වු උන ලෙඩ්ඩු හoගල රිපෝට් ඉරපු සීන් දිගටම වෙන්ඩ දුන්නනම්ද හරි යන්නෙ????උබලත් බල්ලො වගේ බන් බුරන්ඩ විතරයි බලන් ඉන්නෙ..
    උබේ මේ කියපු එකට එකගයි. ප්‍රයිවට් ඉස්පිරිතාල තියෙන තන්නාසෙට දවසට කරන්ඩ කියල තියෙන උපරිම ගානටත් හෙන ගුණයක් වැඩිය කරලා, ටෙස්ට් රිසල්ට් පරක්කු උනා කියලා කිව්වා. ඔය රිපෝට් 400 ගානක් ඉරපු කතාවත් ඇත්ත.

    මුන්ට කන්ට්‍රෝල් එකක් තින්ද ඕනේ
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඔහොම නොකර, ඔය ප්‍රයිවෙට් ස්පිරිතාලෙක පොසිට්වු උන ලෙඩ්ඩු හoගල රිපෝට් ඉරපු සීන් දිගටම වෙන්ඩ දුන්නනම්ද හරි යන්නෙ????උබලත් බල්ලො වගේ බන් බුරන්ඩ විතරයි බලන් ඉන්නෙ..
    Ado miharaka sonna kamatath nigarui uba