## අලුත් කලාවක් හොයා ගත්ත මන් ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ## අලුත් කලාවක් හොයා ගත්ත මන් ###

    ඔන්න අව සහෙනම කාලෙකින් මේ පැත්තේ....
    හෙමින් හෙමින් ඇවිත් දැන් රේප් 8000කත කිට්ටු කරලා තියෙනවා....
    8000 පන්න ගන්න තමා දැන් සුදානම....

    \ගොඩ කාලෙකින් අලුතෙන් මොකුත් දාන්න බැරි උන කැම්පස් එකේ වැඩ අධික නිසා...
    යන්තම් ඔන්න පොඩි වෙලාවක් හොයා ගත්ත...

    මේ ලදී ඉදන් මගේ ලැප් එකේ බැටරි එක ගන්න දෙයක් නැ,
    විනාඩි 10 යද්දී off වෙනවා...
    මොනවා කරන්නද කියල සල්ලි සල්ලි බලන් නැතුව අලුත් එකක් ගන්න හදද්දී මේකට මොනවද කරන්න පුළුවන් කියල ටිකක් හොයල බැලුවා...

    CANCQ025.jpg



    එතකොට පොඩි කට කතාවක් අව මේක ෆ්‍රිජ් එකේ, ඒ කියන්නේ අයිස් පෙට්ටියේ දැම්ම නම් හරි කියල,,,

    221143252_mla97431_0998_full_fridge_xl_xlarge.jpeg


    කෝකටත් අයින් කරන එක නිසා ඕන දෙයක් වෙයන් කියල මෙන්න මේ ටික කළා......


    01, බැටරි එක ගලවල පොලිතින් එකක හොදට එතුව,
    02, හැබැයි පුතෝ air tight වෙන්නම seal කරන්න ඕනේ...
    03. ඊළගට ෆ්‍රිජ් එකේ freezer එකේ, ඒ කියන්නේ අර මාළු එහෙම දාන සීත වැඩි කැල්ල, අන්න එකේ දාල පැය 15ක් විතර තිබ්බ......
    04. එකරලා එලියට අරගෙන packing කඩලා කාමර උෂ්ණත්වයට එනකල් වතුර පිහදදා හිටියා,,,
    05. ඉවසන් ඉදල ඉදල අන්තිමට නිමුනට පස්සේ ලැප් එකට ආයේ සෙට් කළා....
    06. මම හිතුව දැන් හරි කියල,
    07. මෙන්න යකෝ විනාඩි 15යි පුළුවන්,,, විනාඩි 5යි වැඩි වෙලා තියෙන්නේ....
    08. මල පැනලා බැටරිය සම්පුර්ණයෙන්ම බහිනකල්ම සින්දු ඇහුව...
    09. ඊට පස්සේ ආයේ full charge කළා....
    10;. මෙන්න බොලේ විනාඩි 30ක් 40ක් වගේ දැන් පුළුවන්,,,

    පට්ට හැපී..... මේක පිටිපස්සේ විද්‍යාත්මක පැහැදිලිකිරිමකුත් තියෙනවා....
    බැටරියේ සංකෝචන, විස්තාරණ වක්‍ර reset කිරීම වගේ දෙයක්.....

    හැබැයි මෙහෙම කළා කියල උබල දැන් කාර් බැටරි එහෙම ෆ්රිග් එකට ඔබන්න යන්න එපා,,,,,
    මගේ නම් ලක් එකට හරි ගියා,,,,


    එහෙනම් අපි කැපුනා....
    මොනවා හරි කියාගෙන , තියෙන දෙයක් දීගෙන පල,
    අපිත් දෙන තරමට 9කින් හෝ 10කින් සලකනවා....

    කියාගෙන යන නැති උන්ගේ බැටරියට කෙලම වේවා....


     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    my best thread list...


    මම traveller forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-051.gif



    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......
    ..... එළකිරි පොසොන් වන්දනාව.....


    මම help forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-012.gif



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න
    GIF bank - රේඩියො එකට, වෝල් එකට


    මම tips and triks forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-032.gif



    මාරු වෙමුද අලුත් එකකට...
    ගැනියෙක්ගෙන් කුණුහරප අහගමු.. කිසිසේත් 18++ නො& -
    හොදම වැඩ කැලි දෙකක් මෙන්න..... BEST BEST BEST.....
    GIF හදල බැනුම් අහමු...
    කමකට නැ මේවානම්.....
    **** තිතටම හොයමුද? ****
    වරෙල්ල පොඩි කර ගන්න.....
    !#!#! හරියට presentation හදමු !#!#!
    ### android නැති අපිට ###
    ### ගණන් උස්සනවා නම් මෙන්න ###




    මම nisadas ha kawya forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-033.gif


    සිත නිවන නිසදැස් මණ්ඩපය...
    තනියි සීතලයි මට....
    කවියෙන් කවිය.....


    මම joke forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-007.gif


    පොඩ්ඩක් වැඩි උණු අක්කල/////
    අමුතු චායරුප ශිල්පීන්....
    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    අරුම පුදුම ගිනස් වාර්තා...
    [/URL]අලුත් අලුත් අමුතු Item කෑලි....
    පට්ටම Gif ටිකක්.... ඕනද?????
    Olimpic funny photos



    මම health forum එක යටතේ දාපු thread
    tuzki-bunny-emoticon-014.gif


    දියවැඩියාව ගැන දන්නවද????

    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....


    එළකිරි ස්ටාර් වැඩසටහනේ ත්රෙඅඩ්
    tuzki-bunny-emoticon-036.gif


    එළකිරි ස්ටාර් ප්රනතිපල හා හඩ පටය...
    එළකිරි ස්ටාර් ඉවර උනා....

    එළකිරි ස්ටාර් මැතිවරණ ප්ර/චාරණ අංශය....
    එළකිරි ස්ටාර් අන්තිම 10....
    එළකිරි ස්ටාර් nomination...
    elakiri star 2012...
    elakiri star, are you ready....


    සමාජය හා එදිනෙද වෙනදේවල් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-041.gif


    කොහොමද චිනගේ ටිකිරි මොලේ....
    සින්ක් එකයි කොමඩ් එකයි අතර වෙනස....
    චුයින්ගම් බබල්ගම් හදන හැටි
    2012 හොදම ඒවගෙන් ටිකක්....
    රස්ටෆෙරියන් විප්ලවවාදය
    ඇත්තම සිරියල් කිලර්ස්ල
    පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..

    ### Ex-Alien පිටුපස කතාව



    කැම්පස් ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-030.gif


    CAMPUZ ආතල්
    කැම්පස් යන්න ලෑස්ති වෙමු.....
    විශ්ව විද්යායල උප සංස්කෘතිය....

    [
    education ගැන දැම්ම ඒවා....
    tuzki-bunny-emoticon-048.gif


    අලි ගැන ඔක්කොම...
    එළකිරි බාලදක්ෂ කදවුර
    පොලව හොල්ලන මේවා......... මොනවද?





    ඇනරෝයිඩ් ගැන දාපුවා.....
    tuzki-bunny-emoticon-046.gif


    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2


    එහෙන් මෙහෙන් දාපුවා....
    tuzki-bunny-emoticon-050.gif


    කම්මැලිකම යන්නත් එක්ක..
    මුණු පොත හැක් කරමු....
    නත්තලට සුබ පතමු...
    ඔන්න අව 11 පන්තියට....
    එළකිරියේ හොදම නුල්....
    newest member of elakiri


    කිසිම 18+ ත්රෙඅඩ් එකක් නම් දාල නැ...
    tuzki-bunny-emoticon-004.gif
     
    Last edited: