## අලුත් කලාවක් හොයා ගත්ත මන් ###
ඔන්න අව සහෙනම කාලෙකින් මේ පැත්තේ....
හෙමින් හෙමින් ඇවිත් දැන් රේප් 8000කත කිට්ටු කරලා තියෙනවා....
8000 පන්න ගන්න තමා දැන් සුදානම....
\ගොඩ කාලෙකින් අලුතෙන් මොකුත් දාන්න බැරි උන කැම්පස් එකේ වැඩ අධික නිසා...
යන්තම් ඔන්න පොඩි වෙලාවක් හොයා ගත්ත...
මේ ලදී ඉදන් මගේ ලැප් එකේ බැටරි එක ගන්න දෙයක් නැ,
විනාඩි 10 යද්දී off වෙනවා...
මොනවා කරන්නද කියල සල්ලි සල්ලි බලන් නැතුව අලුත් එකක් ගන්න හදද්දී මේකට මොනවද කරන්න පුළුවන් කියල ටිකක් හොයල බැලුවා...
එතකොට පොඩි කට කතාවක් අව මේක ෆ්‍රිජ් එකේ, ඒ කියන්නේ අයිස් පෙට්ටියේ දැම්ම නම් හරි කියල,,,
කෝකටත් අයින් කරන එක නිසා ඕන දෙයක් වෙයන් කියල මෙන්න මේ ටික කළා......
පට්ට හැපී..... මේක පිටිපස්සේ විද්‍යාත්මක පැහැදිලිකිරිමකුත් තියෙනවා....
බැටරියේ සංකෝචන, විස්තාරණ වක්‍ර reset කිරීම වගේ දෙයක්.....
හැබැයි මෙහෙම කළා කියල උබල දැන් කාර් බැටරි එහෙම ෆ්රිග් එකට ඔබන්න යන්න එපා,,,,,
මගේ නම් ලක් එකට හරි ගියා,,,,
එහෙනම් අපි කැපුනා....
මොනවා හරි කියාගෙන , තියෙන දෙයක් දීගෙන පල,
අපිත් දෙන තරමට 9කින් හෝ 10කින් සලකනවා....
කියාගෙන යන නැති උන්ගේ බැටරියට කෙලම වේවා....

01, බැටරි එක ගලවල පොලිතින් එකක හොදට එතුව,
02, හැබැයි පුතෝ air tight වෙන්නම seal කරන්න ඕනේ...
03. ඊළගට ෆ්‍රිජ් එකේ freezer එකේ, ඒ කියන්නේ අර මාළු එහෙම දාන සීත වැඩි කැල්ල, අන්න එකේ දාල පැය 15ක් විතර තිබ්බ......
04. එකරලා එලියට අරගෙන packing කඩලා කාමර උෂ්ණත්වයට එනකල් වතුර පිහදදා හිටියා,,,
05. ඉවසන් ඉදල ඉදල අන්තිමට නිමුනට පස්සේ ලැප් එකට ආයේ සෙට් කළා....
06. මම හිතුව දැන් හරි කියල,
07. මෙන්න යකෝ විනාඩි 15යි පුළුවන්,,, විනාඩි 5යි වැඩි වෙලා තියෙන්නේ....
08. මල පැනලා බැටරිය සම්පුර්ණයෙන්ම බහිනකල්ම සින්දු ඇහුව...
09. ඊට පස්සේ ආයේ full charge කළා....
10;. මෙන්න බොලේ විනාඩි 30ක් 40ක් වගේ දැන් පුළුවන්,,,

Last edited: