අලුත් ක්‍රමයකට 3d පින්තූර බලමුද ?

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
අලුත් ක්‍රමයකට 3d පින්තූර බලමුද ?

යාළුවනේ ඔයගොල්ලෝ 3d glass නැතුව බලන 3d පින්තූර ඕන තරම් එළකිරි ෆෝරම් එකේ දැකලා ඇති. මෙන්න මේ වගේ ඒවා

cRXCk.gif




මම අද ඔයගොල්ලොන්ට පෙන්නන්න යන්නේ අලුත්ම් ජාතියේ 3d පින්තූර ටිකක්. මේ පින්තූර 3d කරලා තියෙන්නේ සරල ක්‍රමයකින්. මේ ක්‍රමයට අනුව GIF පින්තුරයක් 3d කරන්නේ පින්තුරය මැද්දෙන් ඉරි ඇඳලා!


මෙන්න ෆොටෝස් ටික

img_20140206102745_a2ff54fa.gif


img_20140206102240_46800df8.gif


img_20140206102302_0303e290.gif


img_20140206102403_5af10a65.gif


img_20140206102532_dbbd6595.gif


img_20140206102552_90e66289.gif


img_20140206102802_03e45bea.gif


img_20140206102712_0743a7e7.gif


img_20140206102845_66761ecc.gif


img_20140206103332_817dbcc8.gif


img_20140206103345_abc4d717.gif


img_20140206102931_ab801b3f.gif


img_20140206103718_f04786f0.jpg
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ පට්ට බන්. මේ ක්‍රමේ ගොඩක් සාර්ථකයි බන්. මෙහෙම කරන්න පුළුවන් කියල අදහසක් ආපු එකා පට්ට ඩයල් එකක් වෙන්න ඕනේ. මේකේ තියෙන්නේ අපි අර සුදු ඉර සීමාවක් විදියට හිතේ මවා ගන්න එක.
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    අඩෝ පට්ට බන්. මේ ක්‍රමේ ගොඩක් සාර්ථකයි බන්. මෙහෙම කරන්න පුළුවන් කියල අදහසක් ආපු එකා පට්ට ඩයල් එකක් වෙන්න ඕනේ. මේකේ තියෙන්නේ අපි අර සුදු ඉර සීමාවක් විදියට හිතේ මවා ගන්න එක.

    :yes::yes::yes: