අලුත් ක්රමයකට 3d පින්තූර බලමුද ?
යාළුවනේ ඔයගොල්ලෝ 3d glass නැතුව බලන 3d පින්තූර ඕන තරම් එළකිරි ෆෝරම් එකේ දැකලා ඇති. මෙන්න මේ වගේ ඒවා
මම අද ඔයගොල්ලොන්ට පෙන්නන්න යන්නේ අලුත්ම් ජාතියේ 3d පින්තූර ටිකක්. මේ පින්තූර 3d කරලා තියෙන්නේ සරල ක්රමයකින්. මේ ක්රමයට අනුව GIF පින්තුරයක් 3d කරන්නේ පින්තුරය මැද්දෙන් ඉරි ඇඳලා!
මෙන්න ෆොටෝස් ටික

bump