ආනයනික කිරි පිටි කිලෝ 1ක මිල රුපියල් 1300 දක්වා ඉහළ නැංවීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වා ඉහළ නැංවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
උබ ඉතින් කිරි ටික ගෙදරම හදාගන්නවා නේ.bump![]()
පොඩ්ඩක් හිටපං ස ආපු ගමන් අඩු කරනවා.... මේ හිටං එක්ක බෑ..... කිසි කන්ට්‍රෝල් එකක් නෑ.. පබයෙක් නේ...ආනයනික කිරි පිටි කිලෝ 1ක මිල රුපියල් 1300 දක්වා ඉහළ නැංවීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වා ඉහළ නැංවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
ස් ස්.... පොලුත් ගණන්......... කැකුළු හාලුත් ගණන්........... ඒ දෙක නැතිව කැද හදන විදිහක් කියපන් කෝ................පර සුද්දාගේ පිළිකාකාරක කුණු රොඩු ඔච්චර ගණන් දීල ගන්න පිස්සු නෑ අපිට නම්..ඊට වඩා හොඳයි දේශීය විදිහට කොළ කැඳ ඵකක් ගහනවා..
තණකොළ කැඳපර සුද්දාගේ පිළිකාකාරක කුණු රොඩු ඔච්චර ගණන් දීල ගන්න පිස්සු නෑ අපිට නම්..ඊට වඩා හොඳයි දේශීය විදිහට කොළ කැඳ ඵකක් ගහනවා..
පර සුද්දාගේ පිළිකාකාරක කුණු රොඩු ඔච්චර ගණන් දීල ගන්න පිස්සු නෑ අපිට නම්..ඊට වඩා හොඳයි දේශීය විදිහට කොළ කැඳ ඵකක් ගහනවා..
පර සුද්දාගේ පිළිකාකාරක කුණු රොඩු නෙවෙයි ගොනෝ පර චීනගෙ මෙලමයින් දාපු මල ජරාව කියපන්පර සුද්දාගේ පිළිකාකාරක කුණු රොඩු ඔච්චර ගණන් දීල ගන්න පිස්සු නෑ අපිට නම්..ඊට වඩා හොඳයි දේශීය විදිහට කොළ කැඳ ඵකක් ගහනවා..
Eka karapu unwa execute karala maruwa.පර සුද්දාගේ පිළිකාකාරක කුණු රොඩු නෙවෙයි ගොනෝ පර චීනගෙ මෙලමයින් දාපු මල ජරාව කියපන්![]()